ගෑස් සෙල්ලම කෙටියෙන්ම මේකයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    -ලාෆ් ගෑස් මිල වැඩි කරන්න ඉල්ලුවා.

    -ආණ්ඩුවෙන් බෑ කිව්වා.

    -"වැඩිකරන්න දුන් නැත්තම් ගෑස් දෙන එක නවත්තනවා" කියල ලාෆ් එකෙන් කිව්වා.

    -"පුළුවන් නම් නවත්තපන්, නඩු දානවා" කියලා ආණ්ඩුවෙන් කිව්වා.

    -ගෑස් ගෙන්නන එක ලාෆ් සමාගම නැවැත්තුවා. රටේ ගෑස් හිඟයක් ආවා.

    -"අනේ ගෑස් දෙන්නකෝ" කියලා ආණ්ඩුවෙන් ඉල්ලුවා.

    -"ගෑස් දෙන්නම් හැබැයි මිල වැඩි කරන්න ඕන" කියලා ලාෆ් ලා කිව්වා.

    - නැට්ට පු කේ ගහගෙන ආණ්ඩුව ගෑස් මිල වැඩිකරන්න ඉඩ දුන්නා.

    අනේ මේ පඹයා 😂😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    කිංස්ලි ගොයියට පිංසිද්ධ වෙන්න මොංගල් නන්දය ගෑස් විකුනන කඩේකට ගිහින් කෝල් ගන්න ගියේ නෑ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    -ලාෆ් ගෑස් මිල වැඩි කරන්න ඉල්ලුවා.

    -ආණ්ඩුවෙන් බෑ කිව්වා.

    -"වැඩිකරන්න දුන් නැත්තම් ගෑස් දෙන එක නවත්තනවා" කියල ලාෆ් එකෙන් කිව්වා.

    -"පුළුවන් නම් නවත්තපන්, නඩු දානවා" කියලා ආණ්ඩුවෙන් කිව්වා.

    -ගෑස් ගෙන්නන එක ලාෆ් සමාගම නැවැත්තුවා. රටේ ගෑස් හිඟයක් ආවා.

    -"අනේ ගෑස් දෙන්නකෝ" කියලා ආණ්ඩුවෙන් ඉල්ලුවා.

    -"ගෑස් දෙන්නම් හැබැයි මිල වැඩි කරන්න ඕන" කියලා ලාෆ් ලා කිව්වා.

    - නැට්ට පු කේ ගහගෙන ආණ්ඩුව ගෑස් මිල වැඩිකරන්න ඉඩ දුන්නා.

    අනේ මේ පඹයා 😂😂😂
    70FAC696-723B-4539-B7E7-04EB3681F4A7.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,013
    1
    58,330
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    -ලාෆ් ගෑස් මිල වැඩි කරන්න ඉල්ලුවා.

    -ආණ්ඩුවෙන් බෑ කිව්වා.

    -"වැඩිකරන්න දුන් නැත්තම් ගෑස් දෙන එක නවත්තනවා" කියල ලාෆ් එකෙන් කිව්වා.

    -"පුළුවන් නම් නවත්තපන්, නඩු දානවා" කියලා ආණ්ඩුවෙන් කිව්වා.

    -ගෑස් ගෙන්නන එක ලාෆ් සමාගම නැවැත්තුවා. රටේ ගෑස් හිඟයක් ආවා.

    + ලාෆ් සිලින්ඩරේට ලිට්‍රො දෙන්න හැදුවා. ඒක ෆේල් උනා

    -"අනේ ගෑස් දෙන්නකෝ" කියලා ආණ්ඩුවෙන් ඉල්ලුවා.

    -"ගෑස් දෙන්නම් හැබැයි මිල වැඩි කරන්න ඕන" කියලා ලාෆ් ලා කිව්වා.

    - නැට්ට පු කේ ගහගෙන ආණ්ඩුව ගෑස් මිල වැඩිකරන්න ඉඩ දුන්නා.

    අනේ මේ පඹයා 😂😂😂
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    🤭
    සරලම උත්තරේ මේකයි, කොරෝනා එද්දි නිවටයෙක් ජනාධ්පති වෙලා පොන්සියෙක් අගමැති වෙලා හිටපු නැති නිසා කොරෝනා පැතිරුනේ නැ බුද්ධි අශ දාල දුන්න ගේමෙන් ගොඩ ගියා..

    කොරෝනා එද්දි හු ඇන් පි පොන්සියයි සිරයි උන්න නම් අද ඔය ප්‍රශ්නෙ උබල අහන්නෙම නැ..