ලිට්රෝ ගෑස් හොරු

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    මේ රටේ අදාළ බලධාරියෝ බුදිද එක එක කම්පැනි කාරයින්ට නටන්න දීලා බලාගෙන ඉන්නේ?

    හෙහ්.. කොම්පැණි කාරයො තනියම නටනව කියල නේද හිතුවෙ.. 🤭
     
    • Haha
    Reactions: Heshan Daminda

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දර තිබුනට ඒවායින් උයන්න හොඳ නැහැ නේ, කොච්චර හොඳට ළිපක් හැදුවත් දර පූර්ණ දහනය වෙන්නේ නෑ, අනික දර වල තියෙන මැලියම් නිසා වෙනත් කෙමිකල්ස් තියෙනවා, ඉතින් ඒවා පුච්චනකොට ප්ලාස්ටික් පුච්චනවා වගේ තමයි, හුස්ම ගන්න අමාරුකම් තියෙන අයට හොඳ නැහැ. :confused2:
     
    • Like
    Reactions: NRTG and fallend

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    ow dan owa witarai tiyenne. anduwen wadak na. un unta ona de karanne.. dandulaya koo. galla epa litro. man ganne na dan. laugfs gas ganna. littro eke podi cilinder eketh price waadi da danne na