ගෑස් 350/- කින් කිරිපිටි 163/- කින් ගණන යයි!

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හු හු හොද වැඩේ මැය් දින පෙළපාලියට සම්බන්ද වූ ලංකාවේ වෙසෙන මුන් කියන විදිහට මිලියනයක් පමණ වූ ගොන් බුරු මීහරක් ජනතාවට ඇරිය නේද මහරජාණනි රිදෙන්නම........... මුට තව පාරක් මහරජාණන් වීමට වරම් ලබාදෙන්න හදන සුවහසක් වූ ශ්‍රී ලංකික ජනතාවට නිවන් සුව තමා!!!!!!!!!!!! හෙනේම ගහපන් ඔකේ ඉන්න 225 දෙනාටම......
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    විවෘත ආර්තිකයට දේශීය මුහුණුවරක් දී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාගේ සහ මේ දේශහිතෛෂි, දේශප්‍රේමී ආණ්ඩුව කරවන, කරගෙන යන්න රුකුල් දෙන සැමගේ අම්මලාට හු..... ඟක් පින් අනුමෝදන් වෙත්වා..! ලැබෙන පිං බලෙන් කිවිසුම් ගිහින් නිවනට පැමිණෙත්වා!
     
    Last edited:

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    විවෘත ආර්තිකයට දේශීය මුහුණුවරක් දී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාගේ සහ මේ දේශහිතෛෂි, දේශප්‍රේමී ආණ්ඩුව කරවන, කරගෙන යන්න රුකුල් දෙන සැමගේ අම්මලාට හු..... ඟක් පින් අනුමෝදන් වෙත්වා..! ලැබෙන පිං බලෙන් කිවිසුම් ගිහින් නිවනට පැමිණෙත්වා!

    patta bro
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආඩම්බරකාර තාත්තේ, අපිටත් ඒවි දවසක් අපේ ආඩම්බරකම පෙන්නන්න පුලුවන්.. කවද්ද ඊළග ඡ්න්දෙ එන්නෙ.??
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විවෘත ආර්තිකයට දේශීය මුහුණුවරක් දී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාගේ සහ මේ දේශහිතෛෂි, දේශප්‍රේමී ආණ්ඩුව කරවන, කරගෙන යන්න රුකුල් දෙන සැමගේ අම්මලාට හු..... ඟක් පින් අනුමෝදන් වෙත්වා..! ලැබෙන පිං බලෙන් කිවිසුම් ගිහින් නිවනට පැමිණෙත්වා!

    :rofl::rofl::rofl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    images

    o56xhz.jpg