ආණ්ඩුව වැඩ පෙන්නයි - ගෑස් මිල 363 කින් ඉහල දමයි..

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    ගෑස් මිල 363 කින් ඉහල දමයි..

    August 12, 2021 at 11:24 am |
    පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලාෆ් ගැස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට එම සමාගමට අවසර දී ඇත.

    ඒ අනුව ලාෆ් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් 1,856 දක්වා රුපියල් 363කින්ද, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 743ක් දක්වා රුපියල් 145කින්ද ඉහළ දැමීමට අවසර හිමිවෙයි.

    එම සමාගම විසින් ගෑස් ආනයනය නතර කරන ලද්දේ ගෑස් මිල වැඩිකිරීමක් අත්‍යවශ්‍ය බව කියමිනි.

    කෙසේ වෙතත් ලිත්‍රො ගෑස් මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව රජය සදහන් කරයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    A19154AF-AF5E-4D0D-A355-9BA80DA0D3F9.png
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කිරියේ ඉන්න සල්ලි ප්‍රශ්න තියෙන උන්ට දැන්ම කියන්නේ ... බුමිතෙල් ලිපක් ගනින්.. තව ටික දවසක් යද්දී උබලට ඕක වත් ගන්න නැති වෙනවා.. ... කඩවල් වල ගෙන්නපු එව්වා විතරයි ඇත්තේ... අලුතෙන් බඩු ගෙන්නෙ නෑනේ... එක නිසා ගන්න ඕනා නම් දැන්ම ගනින්.. රටේ තත්ත්වේ තව අවුරුදු දෙකකට වත් සේටල් වෙයි කියල හිතන්න බෑ.. ... දවස් දෙකකට කලින් ෆෝන් එකේ චාජර් පින් එක මාරු කරන්න කඩ 4 කට වඩා ගියා.. අහන අහන කඩෙන් කිවේ බඩු නැනේ කියල... ....වොෂින් මැෂින් එකේ වතුර එලියට යවන තැන එනවා පොඩි ස්ප්‍රින් එකක් .. එක ගන්න සිංගර්සවිස් එකට ගියා කොටා පාරේ.. එකෙත් කිව්වේ දැන් බඩු එන්නේ නෑ කියලා.. හිතා ගනින් ඔය වගේ පොඩි දේත් නැති රටක් වේගෙන යනවා ... එක නිසා දැන්ම ගනින් ගන්න ඕනා නම්... :dull: :dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226

    1628755224189.png
     
    • Haha
    Reactions: allrights