ගෑස්_ඩාන්ස්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,417
    12,700
    113
    Piliyandala
    රටක් රාජ්‍යක් දිනුව වගේ ෆිලින් එකක් එනවා ඇති ... මට මතක් උනා සියතේ අරන්වින්ද කිව්වා කතාවක් තෙල් පෝලිම් තියෙන දවස් වල

    එක මනුස්සයෙක් පැය ගානක් පෝලිමේ ඉඳල තෙල් ටික ගහන්න මිනිහගේ වාරේ එනකන් ඉඳල ගියහම ඉඳල තියෙන්නේ පෙට්‍රල් ටැංකියේ තියෙන පැත්තේ නෙමෙයි අනික් පැත්තේ .... ආයේ වරෙන්කො මුල ඉඳල
    ​
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,468
    324
    83
    පැට්‍රල් පෝලිම / ගෑස් පෝලිම / බෙහෙත් පෝලිම
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,468
    324
    83
    මෙහෙම වෙද්දීත් අපි UNP කියන උන් ඉන්නවා මචං ​


    එකෙන්ම උන් කියන්නෙ එහෙම වෙන්න හෙතුව "ගෝඨාබය" :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි කෙරුවාවව අමතක වෙලා ඉන්න ගු කුක්කනට මතක් කරන්ඩ කරන බම්ප් ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලාපල්ල ගු ඇන් පි පාන්ඩු කාලෙ ගෑස් සිලින්ඩරයක් හම්බුනාම තියෙන සතුට , ඒ සතුට මේ රාජපක්ශල නැතිකරානෙ දෙයියනේ... :angry::angry::rofl: