උබල සිද්දිය දකින්න ඇතිනේ. මට දැක්කම හිතා ගන්න බැරි උනා. අපි ඔය හාමුදුරුවෝ එක්ක වැඩ දෙක තුනක් කලා. හෙන උනන්දු හාමුදුරු නමක්. ගමේ මිනිස්සුන්ගෙනුත් ලොකු හයියක් උදව්වක් තිබුනා. පොදු වැඩවලට හොදට බැහැල වැඩ කරනවා. ගිංතොට ඔය මුසිම් කලබලේ වෙලාවෙනම් හෙන මොරාල් එකේ ඉදියේ. සින්හල ජාතිය ගැන හෙන කැක්කුමක් තිබුන ඒ වෙනුවෙන් වැඩකල හාමුදුරු නමක්.
මතක ඇතිනේ රණවිරුවො පාගමනින් යාපනේ ඉදන් කතරගම ගියා. හාමුදුරුවෝ තමයි ගාල්ල පහු කරන කොට හෙන සපෝට් එකක් දුන්නෙ ඒ අයට. එදා රෑ පන්සලේ නවාතැන් දීලා. කන්න බොන්න දීලා. පොඩියට පැදුරු සාජ්ජයක් දාල ඊට පස්සෙන්දා ඒ රණවිරු පාගමනෙ ගාල්ලෙ ඉදන් කොග්ගලට යනකන් උන්නාන්සේ වැඩියා. දර්මපාල පදනම එක්කත් ලොකුවැඩ ටිකක් කරා.
ඒත් මේ සිද්දිය දැක්කම හිතා ගන්න බැරි උනා. සැර හාමුදුරු නමක් තමයි. ඒත් අනේ මන්දා. බීපු එක නම් දන්නෙ නෑ ඇත්තද කියලා.

මොනා උනත් මාර දුකයි සිද්දියට.