ගිඟන ත්‍රීවිල් සක්කිලි බල්ලො

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,821
    1
    4,884
    113
    40
    හත් ඉලව්වෙ!
    පික්මී ඌබර් තියෙද්දි කවුද බන් ඕවගේ යන්නේ..
    නිකන් මීටර් දාගෙන යන එවුන් කොහොමත් කැමති අපිව පරංගියා කෝට්ටේ ගියා වගේ එක්කන් යන්න ..
    😅
    shirawata...mamath atha dala nawaththanne danna durawal witharai...okunge loku line balannath oni meter nadda ahuwamath...
     
    • Like
    Reactions: charitha2011

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ගෙදර ට මීටර් 500 ට 200.00ක්‌ ගන්නවා. මම එකට බිස්කට් එකක් අරන් පයින් යනවා. අම්මා නම් යනවා වයස හින්දා, උන් හිතපු ගණන් කියනවා. ලංකාවට එකම නීතිය ක්‌ දාන්න ඕනේ .... චිනේ නම් uber වගේ පිලිගත්ත ඇප් නැතුව දුවන්න බෑ
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Use only uber (2)

    Pickme eke driver kenekuth mata oya wage wadak kara. Total trip eke gaana newei bahiddi mechchara one kiyala (rs.1430) gaththa. Pennapu ganata wada wadi. Kata piyagena salli deela bahala complain kara pickme hotline ekata. Eeta passe pickme points 640 ganak mata refund kara. Aruta negative review ekak daala paduwe hitiya:lol:

    Uber witharai danata mata nm app eke penwapu ganama ganne
     
    • Like
    Reactions: dananjaya696

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Pattama gasakana un tikak thama horata meter hai karana duwana unui, meter nathuwa three wheelers padina unui. Pattama jara jathiyak. Three wheel ekaka 30km wage kittu wenna yanna puluwan 1L gahala. Mun maara widihata gasa kanne

    Uber witharak use karanna
     
    • Like
    Reactions: dananjaya696

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,067
    4,625
    113
    ඕක මටත් උනා අතේ තියෙන ෆෝන් එකෙන් තමයි දුර මැන ගන්නේ ඌට ඕන ගණන් ටික ඌ දාගෙන ඊට පස්සේ ඒක ඉල්ලනවා අපෙන්....
     
    • Like
    Reactions: sahan50

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    එකට මෙහෙ රු 1500 ගන්නවා
    කිලෝමිටර් 22 ට රු 8000 ගන්නවා,
    කිලෝමිටර් දෙකට 450 ගන්නවා.

    එහෙම ගාන වෙන්නේ ට්‍රිවිල් එක අසන්න නගරෙක ඉදන් ඩොටෙට එකට එන්න ඕන නිසා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,710
    87,091
    113
    ආශ්චර්යමත් රටක
    පුකෙන් හිනාවෙලා තවත් හිනාවෙන එක තමා අපිට කරන්න තියෙන්නෙ.

    කරන්න ඕන ඒක කිව්වම තැරි බයියන්ට තේරුම් ගන්න බෑනෙ.
     
    • Like
    Reactions: gannicuz

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ගෙදර ට මීටර් 500 ට 200.00ක්‌ ගන්නවා. මම එකට බිස්කට් එකක් අරන් පයින් යනවා. අම්මා නම් යනවා වයස හින්දා, උන් හිතපු ගණන් කියනවා. ලංකාවට එකම නීතිය ක්‌ දාන්න ඕනේ .... චිනේ නම් uber වගේ පිලිගත්ත ඇප් නැතුව දුවන්න බෑ

    lankawata gota wage porak onee bn hadanna :growl:

    nattham nam ba :lol:
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    මට උන සිද්දියක් නෙවෙයි මචං fb එකේ දැකපු පෝස්ට් එකක්. මටත් ඔය වගේ සිද්දි වෙලා තියෙනව හැබැයි මමනම් සද්දෙ දාල හරි ගාන විතරයි දෙන්නෙ ගන්නවනම් ගනින් නැත්තන් නිකා හිටපන් කියලා. මේ පෝස්ට් එක දාන පොර සල්ලි දීලා.

    මමනම් සද්දෙ දාල හරි ගාන විතරයි දෙන්නෙ ගන්නවනම් ගනින් නැත්තන් නිකා හිටපන් කියලා

    :lol: :lol: :lol:

    Three Little Pigs Wow GIF by Laff
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    ත්‍රීවීල් කාරයෝ කියන්නේ අමුතුම කොට්ටාසයක් බං. උන් පෙට්‍රල් ගණන් වැඩි කරොත් එවෙලෙම ගාස්තු වැඩි කරනවා. පෙට්‍රල් ගණන් අඩු වුනාම කියනවා පෙට්‍රල් ගණන් අඩු වුනාට බෑ පාර්ට්ස් ගණන් වැඩියි, මේන්ටේනන්ස් ගණන් වැඩියි කියලා. ඕකුන්ට පළවෙනි කිලෝමීටරෙට රුපියල් 100ක් නැතිව රුපියක් 1000ක් ගන්න කිව්වත් ඒත් කන්කෙඳිරි ගායි තව මදි කියලා. මට JCB එකක් තිබිලා වීල් කාරයෝ කියන රේට් එකට මේන්ටෙනන්ස් කොස්ට් එක කම්පෙයාර් කරලා බැලුවොත් JCB එකකට්ටවත් යන්නේ නෑ නෑ උන් කියන විදියට මේන්ටේන් කොස්ට් එකක් (Comparatively හොඳේ). කැරි පක්කු. වෙලාවට ඕවාගේ යන්නේ නැත්තේ. අපේ එවුනුත් දැනගන්න ඕනේ උබර් හරි පික් මී හරි දාලා ඕකුන්ට පාඩමක් උගන්නන්න. මුන් අධික ලාබ තියාගන්න ගහන ගේමක් මිස මුන්ට අඩුවට දුවන්න බැරි කමක් නෑ. යකෝ අපිට අච්චර කොස්ට් වෙලත් අපිත් ඩීසල් අඩු වෙද්දි රේට් අඩු කරනවා. මේ හුත්තලා බිජු ගණන් වලට දුවලත් මුන්ට බෑ සාධාරණව කරන්න වැඩේ.
    meda para un okkoma NPP ekata. man ekekta kiyala suddo geniya gana NPP goverment eken control karanawakiya; mata waduru kunuhabba thogeyak ahaganna una
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,971
    3,006
    113
    මීටර් ටැක්සි කියල ඔය ඇප් දාගන දුවන උන් නම් හෙනම හොරු. ඕකෙ GPS spoofing කරල තියෙන්නෙ. කිලෝමීටර් එකක් ගියොත් 2 විතර පෙන්නනව. මීටර් ටැක්සි යනව නං අර උඩ මීටරේ හයි කරල තියෙන එකක යන්න.
     
    • Like
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    Lagadi mata hadissiyak wela badu wagayak ganna thenak dannatiwa pare giya weel ekakin man wistare ahuwama u mawa than kipayakata aran giyaa.. badu tika gatta . Ru500i u illuwe. itin mage wede karaganna u loku udawaak karapu nisa mn 1000kma dila awa.. e wage hoda ewnut inno
     
    • Like
    Reactions: dananjaya696

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    matat okama una, pickme uber baluwa vinadi 30k, mokut accept kare nehe, hugak aya hitiya uber pick me, hebei kauruth accept kare nehe, ekkenekge phone eke meter eke giya, rs 600 pickme hire ekata 1300k gatta, rip off, oya wage minissu gawa salli tiyenawanam, minissu car ganiy ne, pissu aya.
     

    Similar threads