ගිට් මුල් පොත

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    git-mul-potha-cover.png.webp

    Git නමැති “අනුවාද පාලන පද්ධතිය” (Version Control System) පිළිබඳව හැදෑරීමට අවශ්‍ය සිසුන්ටත්, රාජකාරි ස්ථානයේ ගිට් භාවිතයට හුරුවිය යුතු අයටත්, ගිට් පිළිබඳ කිසිදු මූලික දැනුමකින් තොරව සරල සිංහලෙන් ආරම්භයක් ලබා ගත හැකි ග්‍රන්ථයක් ලෙස “ගිට් මුල් පොත” හඳුන්වා දිය හැක. උදාහරණ සහිතව පාඨකයා ස්වයං අධ්‍යයනයක් සඳහා යොමු කරන මෙම ග්‍රන්ථය, තෝරාගත් සීමිත පිරිසකට ලබා දී නිවැරදි ආරම්භයක් සඳහා සැබවින්ම උපකාරී වන බව තහවුරු කරගෙන ඇත.

    https://grade1.lk/product/git-mul-potha
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මේක දැනගත්තා නම් ගිට් වල ලොකු දෙයක් ඉගෙන ගන්න දෙයක් නැහැ
    ඕනම වෙලාවක commit කරන්න කලින් git reset --hard එකක් ගැහුවා නං, conflct එහෙම එන්නෙ නැහැ,පට්ට ස්මූත් merge ප්‍රොසෙස් එකක් තියෙන්නෙ, pull request එක උනත් එක පාරින් Approve වෙනවා
    දන්න උන් මේව කියලා දෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේක දැනගත්තා නම් ගිට් වල ලොකු දෙයක් ඉගෙන ගන්න දෙයක් නැහැ
    ඕනම වෙලාවක commit කරන්න කලින් git reset --hard එකක් ගැහුවා නං, conflct එහෙම එන්නෙ නැහැ,පට්ට ස්මූත් merge ප්‍රොසෙස් එකක් තියෙන්නෙ, pull request එක උනත් එක පාරින් Approve වෙනවා
    දන්න උන් මේව කියලා දෙන්නෙ නෑ
    Defeats the purpose of a cvs bro