Yamaha C40 එකක් තියෙන්නෙ. ගහන්න දන්නෙ නෑ. පන්තියක් සෙට් වෙනකන් ඉදියෙ. පස්සෙ බලද්දි string එකක් කැඩිල. මට මේක හදාගන්න පුලුවන් කොහොමද?
5000ta aduwen nadda ban ganna? salli nathi unta igena ganna bahane ethakotause karapuwa gatthoth awulda wade?
mama asai igena ganna...eth salli na3000ta wage aduma hoyaganna barida?
use karapuwa gahanna amaruida?
Macn japn used guitar set ekk tiynawa ekk 9k kiynawa yamaha ekk tiba tawa brand deka tunak tiba,samahara ewage nan made in china kiyla gahala tiba. Kohomda hoda ekk hoya ganne,ada una guitar kiuwe monawada?balu balmata nan condition supar. Music karala tibata guitar gana wadi danumak na

Yamaha C40 එකක් තියෙන්නෙ. ගහන්න දන්නෙ නෑ. පන්තියක් සෙට් වෙනකන් ඉදියෙ. පස්සෙ බලද්දි string එකක් කැඩිල. මට මේක හදාගන්න පුලුවන් කොහොමද?
ඒ උනාට බන් මුලින්ම ගන්න එකෙක් ස්ටීල් එකක් ගත්තනම් හරි කියල හිතෙන්නේ...
ඇගිලි පට්ටෙට සීසන් වෙනවා ස්ටීල් වලට..
ක්ලැසික් ගහල ස්ටීල් වලට යනකොට අවුල් නද්ද...?

පවිච්චි කරපු ගිටාරයක් ගන්න තැනක් කියන්න..ගාන කියක් වෙයිද?
Neck ඇදද කියල කොහොමද හරියටම හොයගන්නෙ නිකම්ම බැලුවාම කියන්න පුලුවන්ද? ස්ට්‍රින්ග්ස් තද කරලා මොකක්ද සීන් එකක් කරන්න පුලුවන් කියල ආරන්චියක් ආවා. ඇත්තද?
ඒ උනාට බන් මුලින්ම ගන්න එකෙක් ස්ටීල් එකක් ගත්තනම් හරි කියල හිතෙන්නේ...
ඇගිලි පට්ටෙට සීසන් වෙනවා ස්ටීල් වලට..
ක්ලැසික් ගහල ස්ටීල් වලට යනකොට අවුල් නද්ද...?