ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං Beginner කෙනෙක්ට ගන්න හොද මොන Guitar එකක්ද? මියුසික් මෙලෝ දෙයක් දන්නේ නෑ. පොඩි help එකක් දියන්කෝ :(

    අඩු ගානකටද හොයන්නේ...?
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අඩු ගානකටද හොයන්නේ...?
    ඔව් මචං පස්සේ හොද එකක් ගන්නවා..
    Music පොඩ්ඩක්වත් බෑ. මුල ඉදංම ඉගෙන ගන්න ඕන
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මොන කිව්වත් බන් යමහා එකේ සවුන්ඩ් එක ස්ටර්සන් එකේ නැහැ බන්..
    මට යමහා එකක් තියෙන හින්ද නෙවෙයි කියන්නේ.. ඒ උනාට යමහා එකේ සවුන්ඩ් පට්ට..:love::love:
    අනික් එක ක්ලැසික් ගිටාර් එකක් ගන්නවනම් අඩු ගානට C40 හරි CX40 හරි තමා බෙස්ට්...
    එක ගහලම බලන්න ඕනේ කොහොමද ෆීලින් එක කියල..:yes::yes::yes::yes:
    oya dekama mama langa thiyenava ban ;) YAMAHA CG142C ekak thiyenne.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔව් මචං පස්සේ හොද එකක් ගන්නවා..
    Music පොඩ්ඩක්වත් බෑ. මුල ඉදංම ඉගෙන ගන්න ඕන

    එහෙනම් Starsun වගේ බ්‍රෑන්ඩ් එකක් ගනින් මචං...පුළුවන් නම් යමහා වගේ එකට පලයන්..
    Link කියල එහෙම ඒවානම් තියෙනවා ..ගන්න එපා ...සවුන් මෙලෝ රහක් නැහැ..:no::no:
    මොකක් ගත්තත් මචං හොදටම බලල ගන්න ඕනේ...දන්න එකෙක් එක්ක පලයන්..

    මාත් මචං තනියෙන් ගිටාර් ඉගෙන ගත්තේ,,,මේ ජනවාරි වල ගත්තේ...දැන් ඇඩ්වාන්ස් කෝර්ඩ් තියෙන සොන්ග්ස් ඇරෙන්න ගොඩක් ඒවා තනියෙන් පැටර්න් එක අල්ලාගෙන ගහන්න පුළුවන්..:cool::cool:.Lead ගහන්නත් සාමන්යෙන් පුළුවන්..:cool::cool: හැබැයි මටනම් music knowledge එක තියෙනවා..

    කෝර්ඩ් බලන්නේ නැතුව ගහන්න මචං කන හුරු කර ගන්න ඕනේ...එක පාරටම කොහොමත් බැහැ...
    ටිකෙන් ටික පුළුවන්...කොහොමත් අව්රුද්දක්වත් යනවා බන්...මුලින් කොර්ඩ්ස් ගහන්න පුරුදු වෙන්න ඕනේ...
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ebay eke thiyenawada ban? set eka kiyak witara wenawada

    ඕකෙන් ගන්න එපා බං...මොකක් හරි ජරාවක් අවොත් කෙල වෙයි,,
    සායි වගේ ෂොප් එකකට ගිහින් හොදට බලල ගනින්...
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    oya dekama mama langa thiyenava ban ;) YAMAHA CG142C ekak thiyenne.

    උඹට ක්ලැසික් පුලුවන්ද මචං..මාත් පට්ට ආසයි මචං ඉගෙන ගන්න...
    හිතුනොත් මේක විකුණලා ගන්නවා ක්ලසික් එකක් ...;););)
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    galle place ekak thiyenawa mark kiyala porakage

    man contact eka dannam

    man laga nah hoyala tama denna wenne

    karapitiya pare
    anith eka say sangith
    anith eka yamaha eka bmich eka laga etanin tama man cx40 eka gatte
    eke fret bord eka palalay eka sahennama classical walatama ekak
    eka sahennama hoday puruduwena kale
    mokada rattle wenneth naha anika steel 3y nylon 3y nisa gahannat lesi
    annika issellama f70 2age gattot agili kapila puka denna wenne palaweni paarama epa wenawa

    ඒ උනාට බන් මුලින්ම ගන්න එකෙක් ස්ටීල් එකක් ගත්තනම් හරි කියල හිතෙන්නේ...
    ඇගිලි පට්ටෙට සීසන් වෙනවා ස්ටීල් වලට..
    ක්ලැසික් ගහල ස්ටීල් වලට යනකොට අවුල් නද්ද...?

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    එහෙනම් Starsun වගේ බ්‍රෑන්ඩ් එකක් ගනින් මචං...පුළුවන් නම් යමහා වගේ එකට පලයන්..
    Link කියල එහෙම ඒවානම් තියෙනවා ..ගන්න එපා ...සවුන් මෙලෝ රහක් නැහැ..:no::no:
    මොකක් ගත්තත් මචං හොදටම බලල ගන්න ඕනේ...දන්න එකෙක් එක්ක පලයන්..

    මාත් මචං තනියෙන් ගිටාර් ඉගෙන ගත්තේ,,,මේ ජනවාරි වල ගත්තේ...දැන් ඇඩ්වාන්ස් කෝර්ඩ් තියෙන සොන්ග්ස් ඇරෙන්න ගොඩක් ඒවා තනියෙන් පැටර්න් එක අල්ලාගෙන ගහන්න පුළුවන්..:cool::cool:.Lead ගහන්නත් සාමන්යෙන් පුළුවන්..:cool::cool: හැබැයි මටනම් music knowledge එක තියෙනවා..

    කෝර්ඩ් බලන්නේ නැතුව ගහන්න මචං කන හුරු කර ගන්න ඕනේ...එක පාරටම කොහොමත් බැහැ...
    ටිකෙන් ටික පුළුවන්...කොහොමත් අව්රුද්දක්වත් යනවා බන්...මුලින් කොර්ඩ්ස් ගහන්න පුරුදු වෙන්න ඕනේ...

    Thank you මචං. ඉස්‍සරෝම Box එකක් ගන්නම් නේද මචං.. මට හදිස්සියක් නෑ ඉගෙන ගන්න :D
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ඕකෙන් ගන්න එපා බං...මොකක් හරි ජරාවක් අවොත් කෙල වෙයි,,
    සායි වගේ ෂොප් එකකට ගිහින් හොදට බලල ගනින්...
    uba kiyapu brand eke string set kek kiyak wenawada
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    උඹට ක්ලැසික් පුලුවන්ද මචං..මාත් පට්ට ආසයි මචං ඉගෙන ගන්න...
    හිතුනොත් මේක විකුණලා ගන්නවා ක්ලසික් එකක් ...;););)
    mama classical igena ganna inne. welaawak ne ban. mama classical pieces hoyaa gena youtube eken practice karanne. songs kiyanna bari hinda eka thamai hari yanne.
    mama thaama classical pieces 2i practice karanna gaththe.
    Opus 35 No 22
    Spanish Romance

    thava tika kaalekin Canon in D major practice karanna balanava.

    godak evvata tutorials thiyenava. e nathi vunath video ekai Guitar tab ekai use karanava.
    Luck ekak thibboth Guitar Pro file ekak hoyaa ganna puluwan Guitar pro software eken run karanna. ehema vunoth patta lesi

    Classical eka practice karala dan mata normal Acoustic eka amarui ban play karanna. fret board eke dimensions wenas neh :(
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    Thank you මචං. ඉස්‍සරෝම Box එකක් ගන්නම් නේද මචං.. මට හදිස්සියක් නෑ ඉගෙන ගන්න :D

    ඔව් බොක්ස් එකක් ගනින් මචං...ඕන ස්ටයිල් එකක් ඉගෙන ගන්න පුළුවන්..හැබැයි ඉතින් ක්ලසික් ගහන්න නම් ක්ලැසික් එකක්ම ගන්න වෙනවා,,,මොනවා උනත් ක්ලැසික් පට්ට ලස්සනයි මචං...ෆ්ලෙමින්කෝ එහෙම කියන්නේ ක්ලැසික් වලට...
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    mama classical igena ganna inne. welaawak ne ban. mama classical pieces hoyaa gena youtube eken practice karanne. songs kiyanna bari hinda eka thamai hari yanne.
    mama thaama classical pieces 2i practice karanna gaththe.
    Opus 35 No 22
    Spanish Romance

    thava tika kaalekin Canon in D major practice karanna balanava.

    godak evvata tutorials thiyenava. e nathi vunath video ekai Guitar tab ekai use karanava.
    Luck ekak thibboth Guitar Pro file ekak hoyaa ganna puluwan Guitar pro software eken run karanna. ehema vunoth patta lesi

    Classical eka practice karala dan mata normal Acoustic eka amarui ban play karanna. fret board eke dimensions wenas neh :(

    එල එල මචං...මට තියෙන්නේ ස්ටීල් එකක් බන්...තාම ඉගෙන ගන්නවානම් ඇයි බන් ගිටාර් දෙකක්...?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    ඔව් බොක්ස් එකක් ගනින් මචං...ඕන ස්ටයිල් එකක් ඉගෙන ගන්න පුළුවන්..හැබැයි ඉතින් ක්ලසික් ගහන්න නම් ක්ලැසික් එකක්ම ගන්න වෙනවා,,,මොනවා උනත් ක්ලැසික් පට්ට ලස්සනයි මචං...ෆ්ලෙමින්කෝ එහෙම කියන්නේ ක්ලැසික් වලට...

    Flamenco and Classical guitars wala podi podi wenaskam thiyenava lu. http://samuelmooremusic.co.uk/blog/?p=282

    http://www.guitarnath.com/

    oya yata link eka thiyenne Amaranath Ranathunga master ge site eke link eka. eketh eyaa introduce karala thiyenne Classical and Flamenco guitarist in Sri Lanka kiyala
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Starsun kiyanne guitar brand eka. umbata Guitar strings nam godak brands walin hoyaa ganna puluwan. Pyramid brand eke string set ekak Rs 1000 k wage wenne. e brand eke strings wala Silver plate karala thiyenne

    Pyramidඩ නැතනම් elixiar ඩ බන් හොද...? එලික්සියර් සෙට් එකක් 2000 ගානක්..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka

    එල එල මචං...මට තියෙන්නේ ස්ටීල් එකක් බන්...තාම ඉගෙන ගන්නවානම් ඇයි බන් ගිටාර් දෙකක්...?
    he he. Steel eka play karanna gaththe 2004 wala idan. mata hithuna poddak classical walata maaru wenna :):):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    5000ta aduwen nadda ban ganna? salli nathi unta igena ganna bahane ethakota :( use karapuwa gatthoth awulda wade?

    mama asai igena ganna...eth salli na :P 3000ta wage aduma hoyaganna barida? :( use karapuwa gahanna amaruida?