ගිටාර් ඉගෙන ගන්න කැමති අය සෙට් වෙලා පන්ති &#35

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ගිටාර් ඉගෙන ගන්න කැමති අය සෙට් වෙලා පන්ති &#35

    යාලුවනේ ගිටාර් ඉගෙනගන්න කැමති අය. එකතුවෙලා පන්තියකට යන්ද. :D :D .මුල ඉදන්ම ඉගෙන ගන්න .. :yes: :yes:

    දැනට එළකිරි එකේ යාලුවෙක් ඉන්නවා.. ;) . අපි සෙට් වෙලා යන්න හැදුවේ.. කඩවත class තියෙන්නේ... තාම ගියේ නැහැ..මොකද කියන්නේ... :confused: :confused:

    යන්න සෙට් වෙන අය PM කරන්න..mobile Num එකත් එක්ක.. ;) ;)