ගිටාර් උදවු

හලෝ මචන්ලා!!!කොහොමද ඉතින්.

අද මමයි මගේ යාළුවෙකුයි ගිහින් ගිටාර් එකක් ගත්තා.ගත්තට මොකද තාම ගහන්න දන්නේ නෑ.ලොල්.ආසාවනේ.දන්නැද්ද ඉතින්..:P:P

මට කියපල්ලකො ගිටාර් ගහන්න ඉගෙනගන්න පුළුවන් හොද සයිට් ටිකක්.එතකොට පන්ති යන්න ඕනෙත් නෑ.තනියම ඉගෙනගන්නත් පුළුවන් නේ.;);)
 
www.justinguitar.com :yes:

Youtube එකේ beginnersලට හොඳ videos තියෙනවා. නමුත් chords සහ chord changing හුරු වෙනකන්වත් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න කියලා තමා මම නම් කියන්නෙ. මොකද පුරුදු වෙන මුල් කාලේ ඉක්මනට frustrate වෙන්න පුලුවන්.
 

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machan ugannana kenek langata gihilla mulika tika, fingers, chord changing, rithem beats ehema mulin igena ganna.. ita passe oyata yamak puluwan kiyala hitunama net eken sindu chords search kara kara practice karanna.....

    eka wadaa sudusuiiiiii... nattan umbata oka hari amaru deyak kiyala hitei..
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මම නම් කියන්නේ උඹ පංතියකට පලයන්.ටික දවසකට හරි.ඊට පස්සේ යු ටියුබ් වලින් ඉගන ගනින්. ටික කලක් ගහන කොට කණින් අහල ගහන්න ට්‍රයි කරපන්.ඒක ගොඩක්ම සාර්ථකයි. ජයවේවා.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    machan poth walin balala videos walin igena gannat puluan. eth guruwarayek gaawata ghin api karana weradi ewele pennala dena eka taram ikman saha watina igena ganna puluwan kramayak tawat naha... :cool: