හලෝ මචන්ලා!!!කොහොමද ඉතින්.
අද මමයි මගේ යාළුවෙකුයි ගිහින් ගිටාර් එකක් ගත්තා.ගත්තට මොකද තාම ගහන්න දන්නේ නෑ.ලොල්.ආසාවනේ.දන්නැද්ද ඉතින්..

මට කියපල්ලකො ගිටාර් ගහන්න ඉගෙනගන්න පුළුවන් හොද සයිට් ටිකක්.එතකොට පන්ති යන්න ඕනෙත් නෑ.තනියම ඉගෙනගන්නත් පුළුවන් නේ.