ගිටාර් එකක් ගන්න ඕනේ...

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගිටාර් එකක් ගන්න ඕනේ...

    C.jpg


    මචන්ලා.....මට බෝඩිමේ පාවිච්චියට ගිටාර් එකක් ගන්න ඕන...නිතර එහෙ මෙහෙ අරං යන නිසා හොඳ එකක් ගත්තොත් නාස්ති වෙනවා...අයියෝ සල්ලි තමයි
    ..ඒක නිසා තියෙන ගණන් අඩුම එක තමයි මම හොයන්නෙ... රුපියල් පන්දාහකට විතර තමයි පුළුවන්....කොළඹ කිට්ටුව ගන්න තැනක් දන්නවනං කියන්න ....
    නැත්තං බම්ප් එකක්වත් දාන්න....

    මට ඉතින් +6 ගානෙ දෙන්න පුළුවන් :)

    ලොකු උදව්වක් හොඳේ...​


    :):):)
     
    • Like
    Reactions: kat4ever

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කොටුවෙ සායි සංගිත එකෙන් අඩුවට ගන්න පුලුවන් චයිනිස් ඒවා තියෙනවා 8000 - 9500 වගේ වෙනකන්.
     
    • Like
    Reactions: kaushala1988

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කොටුවෙ සායි සංගිත එකෙන් අඩුවට ගන්න පුලුවන් චයිනිස් ඒවා තියෙනවා 8000 - 9500 වගේ වෙනකන්.

    තෑන්ක්ස් මචෝ...එවුනාට එච්චර එකක්නං බෑ බං....තිබ්බ එක මම ගෙදර ගෙනිච්ච....මට ඕන බෝඩිමේ තියාගන්න සාමාන්‍ය එකක්...ලෝකල් හරි හොඳට තියෙන second hand එකක් හරි කමක් නෑ. :yes::yes::yes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තෑන්ක්ස් මචෝ...එවුනාට එච්චර එකක්නං බෑ බං....තිබ්බ එක මම ගෙදර ගෙනිච්ච....මට ඕන බෝඩිමේ තියාගන්න සාමාන්‍ය එකක්...ලෝකල් හරි හොඳට තියෙන second hand එකක් හරි කමක් නෑ. :yes::yes::yes:
    එහෙනම් මචන් සෙකන්ඩ් හැන්ඩ් එකකට තමා යන්න වෙන්නෙ පොඩ්ඩක් හෙව්වොත් හොයගන්න බැරි වෙන එකක් නෑ.:nerd:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    අඩුවට තියන තැන් තියනවා මචං. ඒත් ෆ්රෙට් බෝඊඩ් එක එහෙම හොදට චෙක් කරල ගන්න ඕනෙ.
    පෑලියගොඩ පොලියට පොඩ්ඩක් මෙහායින් තියනවා. කොලඹ ඉදන් එනව නම් ශෙඩ් එක පාස්වුන ගමන්ම.
     
    • Like
    Reactions: kaushala1988

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    මචං පෑලියගොඩ අලුත් පාලම පහු කරලා නුවර පැත්තට යනකොට පාරේ වම් පැත්තේ කඩයක් තියෙනවා. හන්දියේ ඉදන් මීටර් 100ක් වත් නෑ. පොඩ්ඩක් හොයලා බලපං තාම ඒ කඩේ තියෙනවද කියලා. මම එතනින් ගත්තා ගිටාර් එකක් යාලුවෙක්ට 2011 මැද වගේ...
     
    • Like
    Reactions: kaushala1988

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    ගිටාර් හදන කවුරුත් දන්නෙ නැද්ද මචන්ලා...මගෙ ගාව ගිටර් එකක් තියනවා. එක වැස්ස දවසක ටිකක් තෙමිලා පිටිපස්සෙ බොඩ් එක තැනින් තැන ඉස්සිලා..කම්බි ටිකත් දාන්න ඕනි. හදන කවුරු හරි දන්නවානම් කියන්නකෝ...
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන් මිනිවන්ගොඩ තැනක් දලා තිබ්බා රුපියල් 2000 ඉඳින්...හැබයි used එවා....‍ලංකාදිපෙ තියනවා දැක්කා බලහන්..කොමහරි ‍box guitars පරන වෙන කරමයම හොඳයි
     
    Last edited:
    • Like
    Reactions: kaushala1988