ගිටාර් එකක් ගන්න ඕනේ...
මචන්ලා.....මට බෝඩිමේ පාවිච්චියට ගිටාර් එකක් ගන්න ඕන...නිතර එහෙ මෙහෙ අරං යන නිසා හොඳ එකක් ගත්තොත් නාස්ති වෙනවා...අයියෝ සල්ලි තමයි
..ඒක නිසා තියෙන ගණන් අඩුම එක තමයි මම හොයන්නෙ... රුපියල් පන්දාහකට විතර තමයි පුළුවන්....කොළඹ කිට්ටුව ගන්න තැනක් දන්නවනං කියන්න ....
නැත්තං බම්ප් එකක්වත් දාන්න....
මට ඉතින් +6 ගානෙ දෙන්න පුළුවන්

ලොකු උදව්වක් හොඳේ...