ගිටාර් එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    අවුරුදු කීපෙක ඉදල ගිටාර් එකක් ගන්න ඕන කමක් තිබුනා:yes:, මීට කලින් ගිටාර් ප්ලේ කරලත් නෑ මියුසික් කරලත් නෑ :D ඒත් පට්ට ආසයි ගිටාර් එකක් ප්ලේ කරන්න පුරුදු වෙන්න:love::P:yes:

    Yamaha එකේ බැලුවා, Beginner කෙනෙක්ට හොඳ ගිටාර් එකක් විදියට F310 මොඩල් එක රෙකමන්ඩ් කලා සමහර අය ඒ දවස් වල.. ඒත් දැන් ඒක 21ක් විතර වෙනවා.:baffled:

    #අලුත් මොඩල් එකක්ද දන්නෑ, අද යමහා සයිට් එකේ දැක්ක Aria AWN 15 කියල මොඩල් එකක්.. ඒක 17500යි:D
    ගන්න හොඳ ගිටාර් එක මොකක්ද, ප්ලේ කරන්න පුරුදු වෙන්නෙ කොහොමද, (මට ක්ලාස් යන්නනම් ටයිම් එකක් නෑ, self learning තමා:() මාස කීයක් විතර යයිද හරියට සිංදුවක් ප්ලේ කරගන්න පුලුවන් තත්වෙකට එන්න:(:(:confused:
    ගිටාර් ගැන දන්න, මියුසික් කරන උන් උපදෙසක් දීලා යමන්කෝ ඕවා ගැන:yes::love:
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    ipyaka

    Junior member
  • Apr 22, 2017
    62
    76
    18
    I purchased Yamaha F310 from Yamaha Music Center 2 weeks ago for 18500 ....they have discounted Guitar pricing and valid till 31st December
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    8000ට විතර පොඩි Acoustic guitar තියෙනවා බන්.ඒවා හරියන්නෙ නැද්ද ?:oo:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    I purchased Yamaha F310 from Yamaha Music Center 2 weeks ago for 18500 ....they have discounted Guitar pricing and valid till 31st December

    ගිටාර් එක එක මොනාද හම්බවෙනෙ? ගිටාර් එක දාන්න බෑග් එකක් එහෙමත් දෙනවද
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    mchn F310 shape ,bag eka eyala denna ,eka wenam aganna oni 3000 witara wei ,me dawas wala offer yanawa athi poddk balala ganna,card walata gewanna ganna deela thiyenawa dakka etakota podi ganakne maseta enne, guitar puluwan kenek ekka gin ganna puluwanm godak hodai ,music sir kenek wage, yamaha music center ekakakin ganna .mul kale tikak amrui huru wenakan ,athahrin nathuwa practise karanna .:) good luck
     
    Last edited:

    මචන් 2nd hand එකක් ගන්න එකෙයි බ්‍රෑන්ඩ්නිව් යමහා වගේ බ්‍රෑන්ඩ් එකක් ගන්න එකෙයි වෙනස මොකක්ද බන්?
    පන්නිපිටියෙ ෂොප් එකක් තියේ, උන් 2nd hand කරන්නෙ.. බොක්ස් ගිටාර් 5000 ඉදන්න් තියේ.. අවුරුද්දක වොරන්ටියකුත් හම්බවෙනවා::rofl:
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    පෑදි දියේ.. ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්..
    පොකුරු පොදේ.. හඳපානෙ නටන වීදුරු මල් නෙලන්නම්..
    පායනා තුරෑ.. ඔබේ නුවණ් තරු..
    පෙරුම් පුරා දිනූ.. ඔබේ උතුම් හදේ ආදරබර වස්තුව වෙන්නම්..
    සදාකල්.. :lol:

    ඒ උබලට සින්දු කියන්න පුළුවන්ද බන් ? මට බෑ නේ.:sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    Erzo, උබ practice කරන විදිහ ongoing practicing lessons අරව මේවා පොඩ්ඩක් අපිටත් කියල දියන් වෙනම ත්‍රෙඩ් එකක් දාල. guitar එකේ chords අල්ලන්නෙ කොහොමද frets අල්ලන විදිහ කියල දියන්. අපිත් ආසයි. :)
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Erzo, උබ practice කරන විදිහ ongoing practicing lessons අරව මේවා පොඩ්ඩක් අපිටත් කියල දියන් වෙනම ත්‍රෙඩ් එකක් දාල. guitar එකේ chords අල්ලන්නෙ කොහොමද frets අල්ලන විදිහ කියල දියන්. අපිත් ආසයි. :)

    අනිවා:love:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    Math ගත්ත lagadi Ariya guitar ekak. F310 eka ganna giye. Yamaha eke hitapu ekaa kohomahari Market karala ariya එකම age gahuwa. Guitar eka awlak na habai. Sound quality. Output and builtin tuner thiyanawa. Eth online reviews ehema sahenna adui. Anyway I recommend f310.

    Meken mama igenagaththa de thamai me wage deyak ganna yaddi deparak shop ekata yanna one. Un market karana products monawada kiyala balanna saha ewa gana online research karala apita galapenama eka select karaganna.
    Good luck!