මන් ගිටාර් ඉගෙන ගන්න ආසයි.ඒත් මන් මුකුත් දන්නේ නෑ.සරිගමවත්.යූටියුබ් ලෙසන් තියෙන හින්දා ගිටාර් එකක් අරන් ඉගෙන ගන්න බැලුවේ.ඒක සාර්තකද?
ගන්න ගිටාර් එකක් කියපන්කෝ.යමහා එකේ තියෙනවා 21 කට ගිටාර් එකක් එකෝස්ටික් ටයිප්.ඒක හොදයිද?
ගන්න ගිටාර් එකක් කියපන්කෝ.යමහා එකේ තියෙනවා 21 කට ගිටාර් එකක් එකෝස්ටික් ටයිප්.ඒක හොදයිද?