ගිටාර් ගහන්න පුරුදුවෙන එවුන්ට සින්හල පොත

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
එළකිරි කපුටෝ ... මමත් මේ නුල කැඩෙනකන් ගිටාර් ගහනවා ... හැබැයි මේ ලදී පටාන් ගත්තේ ...සරල කෝඩ් තමා තාම.....පුලුවන්නම් හින්දි සින්දු කෝඩ් සෙට් එකක් එකට තියෙන ebook එකක් හරි text file එකක් හරි දීපන් බන්ස්.. ලොකු උදවුවක් ....සිංහල අලුත් ඒවා උනත් හොදයි..
 
sixer

Member
Sep 16, 2014
82
1
0
machnla matat sahena asawak tynawa guitar gahanna purudu wenda :yes::yes::yes::yes:..danatanan mokut ma ba :no:..wade goda dagnna puluwan weida?normally guitar1 kiyak witara weida :confused:???guitar 1 aran gahanda bari unot tama nondiya :no::no:
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
machnla matat sahena asawak tynawa guitar gahanna purudu wenda :yes::yes::yes::yes:..danatanan mokut ma ba :no:..wade goda dagnna puluwan weida?normally guitar1 kiyak witara weida :confused:???guitar 1 aran gahanda bari unot tama nondiya :no::no:

අනේ බන් .. මමත් ඔහොම තම හිතුවේ මීට මාස දෙකකට කලින් ...දැන් මචන් දෙයියනේ කියල සින්දු 100ක් විතර ගහගන්න පුළුවන් ගින්නක් නැතුව ...මන් ගත්තේ මේ සෙකන්ඩ් හෑන්ඩ් ලඩයක් .. හැබැයි ඉතින් කියන්න තරම් අවුලක් නැහැ .. මම මචෝ මාස දෙකෙන් වැඩේ අල්ලගත්තේ පන්ති ගිහින් නෙමේ ..ඔය යු ටියුබ් එකේ කොල්ලෝ දාල තිබ්බ ඒවා වලින් ...මට පුළුවන් නම් උබට බැරි වෙන්නේ නැහැ ඩෝ ..මොකද දන්නවද ??? මම වමතින් ගිටාර් ගහන්නේ ..නෙට් එකේ ඔක්කොම තියෙන්නේ දකුණු අතින් ගහන එවුන්ට ..එහෙම තියෙද්දිත් මාස දෙකෙන් වැඩේ ගොඩ දා ගත්තා...
 
Sirada bn..ela ne ehenan :D:D:D:D....maath self study parak danna tama hitan inne..kiyada bn uba gatta guitar 1....guitar 1 aduwata ganna puluwan pot1 dannwada :rolleyes::rolleyes::rolleyes: kandy walin wageenan godak hodai.dannwanan kiyapn loku udawwak :D
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
Sirada bn..ela ne ehenan :D:D:D:D....maath self study parak danna tama hitan inne..kiyada bn uba gatta guitar 1....guitar 1 aduwata ganna puluwan pot1 dannwada :rolleyes::rolleyes::rolleyes: kandy walin wageenan godak hodai.dannwanan kiyapn loku udawwak :D

මම නම් ගත්තේ 5කට වගේ කම්බි ටික අලුතෙන් දැම්ම එකට ගියේ 400යි ...කැන්ඩි වල තැන් නම් දන්නේ නැහැ සහෝ සොරි... අනිවා ඇති හැබැයි ...කොහොමත් 6-7ත් අතර ගන්න පුළුවන් වෙයි.. මෙහෙනම් චයිනිස් ඒවා තියෙනවා 4500ටත්
 
sixer

Member
Sep 16, 2014
82
1
0

මම නම් ගත්තේ 5කට වගේ කම්බි ටික අලුතෙන් දැම්ම එකට ගියේ 400යි ...කැන්ඩි වල තැන් නම් දන්නේ නැහැ සහෝ සොරි... අනිවා ඇති හැබැයි ...කොහොමත් 6-7ත් අතර ගන්න පුළුවන් වෙයි.. මෙහෙනම් චයිනිස් ඒවා තියෙනවා 4500ටත්

ela ela machn....chinese ewat awlk yannaane ne???uba dannwanan ganda adu ganan walata tyna hoda brand ekakut kiyapnko:rolleyes::rolleyes::rolleyes:
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ela ela machn....chinese ewat awlk yannaane ne???uba dannwanan ganda adu ganan walata tyna hoda brand ekakut kiyapnko:rolleyes::rolleyes::rolleyes:

යකෝ .. මොන බ්‍රෑන්ඩ් ද අම්ම කවුද තාත්තා කවුද පැටිකිරියවල් හොයන්නේ නැතුව හොදට පයිත්තියන් වෙච්ච ගිටාර් පොල්ලක් අඩුවට අරන් තලපන් ....වැඩේ අල්ලලා ගියොත් හොදට පුරුදු වෙලා හොද එකක් පස්සේ ගනින්
:yes::yes: