ගිටාර් විකුණන කට්ටිය මට PM කරන්න.

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    ගිටාර් විකුණන කට්ටිය මට PM කරන්න.

    එළකිරියේ ඉන්න සහෝදරවරු ගාව විකුණන්න හිතාගෙන ගිටාර්ස් තියෙනවා නම් මට PM කරන්න.

    Details ඔක්කොම සහ photos එක්ක. කොහෙන්ද ගත්තේ, warranty තියෙනවා නම් ඒ විස්තර සහ අන්තිම ගාන දාල.

    මන් බලන්නේ Acoustic Guitar එකක්. Budget කියන්නේ නැත.:P:lol:

    හොදම Deal එකට business එක කරනු ලැබේ. හොදම Deal එක කියන්නේ ඉතින් දන්නවනේ. :rofl::rofl::rofl::rofl:
     
    Last edited: