ගිටාර් ගැන දන්න එකෙක් ඉන්නවනම් . mute කෝ ගසන්නෙ කොහොමද කියල දෙන්න පුලුවන්ද
දැන් මේ සී කෝඩ් එක ගැහවම ඕපන් ස්ට්‍රින්ග් දෙකක් තියන නිසා හඩ රැවු දෙනව වැඩියි
ඔය බෑන්ඩ් වල උන් රිදම් ගහන්දි මියුට් වෙලා වදින්නෙ..
mute chords කියල සර්ච් කලාට සාර්ථක ප්‍රථිපලයක් නෑ.. වෙන නමකින් මේව හදුන්වනවද දන්නෑ