මචන් ල උබල ළඟ තියෙනවා ද පරණ ලස්සන සින්දුවල ගිටාර් ටැබ්ස් ගන්න? 
තියෙන උන් බෙදාහදාගන්න කැමති නම් දාපල්ලකෝ....කොර්ඩ්ස් ලංකා එකේ තියෙන්නේ පට්ට පොඩ්ඩයි..ලස්සන සින්දු නැහැ..මෙලෝ රහක් නැති සින්දු තමා...
අනිත් එක ඇයි මේ වගේ ඒවා හොයාගන්න අමාරු?
මම දැකල තියෙනවා ගොඩක් උන් ගහනවා..එත් නෙට් එකේ හෙව්වොත් හොයාගන්න නැහැ...නිකන් ඉන්න වෙලාවට ආතල් එකක් ගන්න ඔය තියෙනවනම් උබල ළඟ තියෙන ඒවා දාපල්ලා තරහ නැතිව..

බම්ප් එකක් දාල සහයෝගයක් දෙන්න..හැමෝටම 12+ ගානේ දෙනවා..