ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Episode 104 12th September 2014

    Episode 104 12th September 2014



    ඔන්න අපි දවස් දෙකකින් තමයි ආපහු එන්නේ හොඳේ...:baffled:
     

    susanthagsmb

    Member
    Nov 23, 2007
    97
    1
    0
    කතාවේ පොඩි ප්‍රශ්නයක් තියනවා නේද ?

    කතාවෙ හැටියට පද්මෙ මෙරෙන්නේ 89.03.15 ,,,,,,,,,, ඊළග කෙටසේදි පද්මෙගෙ සහෝදරයා එන්නේ මස 6 කට පස්සේ .
    එතැනදී radio එකේ යනවා Pramadasa ජනදිපති වරණය දිනුව කියල ඒ කියන්නේ 89 september විතර වගේ කාලෙනෙ .
    ඒත් Pramadasa වෙන්නේ 1989.01.02 දා . එක නිසා කතාවේ පොඩි ප්‍රශ්නයක් තියනවා නේද ? :angry::angry::angry::angry::angry::angry:

     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඩිංගිත්තක් පරක්කු උනේ මගේ කොම්පීතලේ හොඳටෝම අසනීප වෙලා තිබුනෙ ඒකයි..දැන් හරි හොඳේ...:P
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Episode 112 24th September 2014

    Episode 112 24th September 2014




    කෝ යකෝ මේක බලන එවුන්..අඩෝ කොමෙන්ටුවක් කොටලා පලයව් නැත්නම් බාවනවා හොඳේ....:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝ යකෝ මේක බලන එවුන්..අඩෝ කොමෙන්ටුවක් කොටලා පලයව් නැත්නම් බාවනවා හොඳේ....:P


    චන්ඩි උනත් හැංගිලා හිටියම නොන්ඩි වෙනවා පොඩි හරි සද්ද්යක් දාන්න ඔනෙඑහෙම නැති උනාම අනිත් එවුන් ගනන් ගන්නෙ නැ තමයි:rofl:(ත්‍රෙඩ් අප්ඩෙට් කරපන්) :P