ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    sunnai somei RTF aken aran gihin marala athurugiriye kanatthata genath dala thiyenava

    elangata anne chinthakage kale eta passe uge malli dammika amrasinghe patiyage akkage puthala
    ado sirada bn??
    Sunnava maruvata passe kathaven vadak na bn
    patiyage akkage puthala karana labbak na bn :D
    ekek father kenek venna.anika gana kisima kathavak thama giye nane.
    appooo bn sunnava maruvat apasse vadak na bn
    :(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    11001942_1619404738272575_6272950959074658404_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    sunnai somei RTF aken aran gihin marala athurugiriye kanatthata genath dala thiyenava

    elangata anne chinthakage kale eta passe uge malli dammika amrasinghe patiyage akkage puthala

    තලංගම කනත්තට බන් ගේන්නේ. ඇත්ත සිද්දිය එහෙමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ado sirada bn??
    Sunnava maruvata passe kathaven vadak na bn
    patiyage akkage puthala karana labbak na bn :D
    ekek father kenek venna.anika gana kisima kathavak thama giye nane.
    appooo bn sunnava maruvat apasse vadak na bn
    :(

    චින්තක හා දම්මික එට පස්සේ මුළු ලංකාවම හොල්ලන පාතාලයෝ දෙන්නෙක් වෙන්ව. සොත්ති උපාලි උන්ගේ පුංචි අම්මව මරනවා. එකෙන් තමයි උන් දෙන්න ඇවිස්සෙන්නේ පොත කියවල නැද්ද??
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කොටියාගොඩ කතන්දරේ ඉවරයි .. දැන් චින්තක අමරසිංහගේ කථාව පටන් ගන්නේ , ඌ තමයි ඊට පස්සේ බිහිවුනදකුණු ආසියාවේම ලාබාලතම පාතාලේ ගෝඩ් ෆාදර් , මාළු නිහාල්ව මරන්නෙත් චින්තක , ඒත් සොත්ති උපාලිට ගේම දෙන්න බැරි වෙනවා එයිට ඉස්සෙල්ලා චින්තකව මරනවා චින්තකගේ හොදම යාලුවෙක් වෙලා හිටපු කළු අජිත් කියලා එකෙක් , ධම්මික අමරසිංහ තමයි ඊට පස්සේ සුපිරි ගේමක් දෙන්නේ ..සොත්ති උපාලිව මරන්නේ ධම්මික අමරසිංහ ..
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan kotiya goda sunilge niyama photo ekak thiyada.

    කොටියාගොඩ සුනිල් කියලා එකෙක් හිටියේ නැහැ බං :lol: තුන්මුල්ලේ පද්මේ කියන්නෙත් කොටියාගොඩ රංජීට , ඔය සුනිල් කියන්නේ මම හිතන්නේ අමරසිංහලාගේ සුපිරි වැඩ කාරයෙක් හිටියා එරික් කියලා මිනිහා වෙන්න ඕනේ..
     
    krish88

    Member
    Feb 23, 2015
    20
    1
    0
    පට්ටම ටෙලි නාට්ටියක් මෑතකදි විකාසනය වුනු සහ වෙන ,,,
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    කොටියාගොඩ කතන්දරේ ඉවරයි .. දැන් චින්තක අමරසිංහගේ කථාව පටන් ගන්නේ , ඌ තමයි ඊට පස්සේ බිහිවුනදකුණු ආසියාවේම ලාබාලතම පාතාලේ ගෝඩ් ෆාදර් , මාළු නිහාල්ව මරන්නෙත් චින්තක , ඒත් සොත්ති උපාලිට ගේම දෙන්න බැරි වෙනවා එයිට ඉස්සෙල්ලා චින්තකව මරනවා චින්තකගේ හොදම යාලුවෙක් වෙලා හිටපු කළු අජිත් කියලා එකෙක් , ධම්මික අමරසිංහ තමයි ඊට පස්සේ සුපිරි ගේමක් දෙන්නේ ..සොත්ති උපාලිව මරන්නේ ධම්මික අමරසිංහ ..

    machan soththi upalita game aka denne anduven neveida..?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan soththi upalita game aka denne anduven neveida..?

    නෑ බං ධම්මික මරන්නේ , ධම්මිකලගේ පවුලේ ගොඩක් උන්ව සොත්ති උපාලි මරලා තියෙනවා ..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    චින්තක හා දම්මික එට පස්සේ මුළු ලංකාවම හොල්ලන පාතාලයෝ දෙන්නෙක් වෙන්ව. සොත්ති උපාලි උන්ගේ පුංචි අම්මව මරනවා. එකෙන් තමයි උන් දෙන්න ඇවිස්සෙන්නේ පොත කියවල නැද්ද??
    mn potha kiyavalanm na machoo.adoooo sunnava maranavada bn.uta vedi vadunata u nagitala avane bn
    ada kotasa dan balanna hadanne.eke athi scene eka bn

    appoooo bn mu chora karanavane bn.balapanko thuvakkuva allan inna hati.indakin vitharak
    sunna nathuva kathava vadak na bn:(