kauwada ban malu nihal ta act karana naluwa nickan jackson anthony ge face cut eka thiyenne
පාරේ මාළු බසිසිකලේ පැදගෙන සුටින් කරන තැනින් යනකොට අඩගහගෙන තියෙන්නේ ...
Ane mnda me thread eka nikan malasohonak vagene bn
ekekvath saddayakvath na
dan kathavath ajuthai![]()
ඒකයි මල සොහොනක් වගේ තියෙන්නේ , ත්රෙඩ් එක දාපු එකා වීඩියෝ එක පෙන්නන්න විතරයි හදන්නේ 
ඌ ඇත්තටම මාළු කාරයෙක් බං ,පාරේ මාළු බසිසිකලේ පැදගෙන සුටින් කරන තැනින් යනකොට අඩගහගෙන තියෙන්නේ ...
![]()
මිනිහාගේ ඇක්ටින් හොදා බන් මුන් සෙට් එකේම ඇකටින් පට්ට පට පට 

මේ තෙරෙඩ් එකේ සංවාද වලට ඉඩක් දීල නැහැ බං ..ඒකයි මල සොහොනක් වගේ තියෙන්නේ , ත්රෙඩ් එක දාපු එකා වීඩියෝ එක පෙන්නන්න විතරයි හදන්නේ
![]()





sirada??ඌ ඇත්තටම මාළු කාරයෙක් බං ,පාරේ මාළු බසිසිකලේ පැදගෙන සුටින් කරන තැනින් යනකොට අඩගහගෙන තියෙන්නේ ...
![]()
fb page eke dahan pots ekak.ethakota kiyaiපලයං බං පච කෙලින්න නැතුවමිනිහාගේ ඇක්ටින් හොදා බන් මුන් සෙට් එකේම ඇකටින් පට්ට පට පට
ඇත්තටම කවුද බං![]()

මේ තෙරෙඩ් එකේ සංවාද වලට ඉඩක් දීල නැහැ බං ..ඒකයි මල සොහොනක් වගේ තියෙන්නේ , ත්රෙඩ් එක දාපු එකා වීඩියෝ එක පෙන්නන්න විතරයි හදන්නේ
![]()


ane mnda bnඔව් දැන් කතාව ගතියක් නැහැ ..අම්බානක බොරු දාල විනාඩි 10ක් පෙන්නනවා ..එයිට හොදයි නිදාගන්නවා ..




me set ekama add karaida danna neda bn mekatath