ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒ මොකක්ද බන්? :dull:
    ara sulekai peterui inna ekak bn.derane yanne

    adoo giniavi ivara unat apasse devi kiyala drama ekak baluva bn.dan ekath ivara venava bn ilanga sathiyen.dan balanna ekakuth na bn :(
    devi ekath sira ah :)

    Sunata & gune ta mokada ban unea? Ea episode eka balpana bari una.
    un denna mahana una bn :baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රන්ජන් රගපාන නිසා නාට්ටිය නවත්තපු මහින්ද අය්ය්යෝ ලොල්
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    රන්ජන් රගපාන නිසා නාට්ටිය නවත්තපු මහින්ද අය්ය්යෝ ලොල්

    එක අතකට එහෙම කරපු එකත් හොඳයි..නැත්නම් මුළු සීරිස් එකම ඉවර වෙනවා මෙයා පුම්බන් දඟලනකොට
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේක කොහොමද මට මිස් උනේ? 😕


    ඕක බලපන් . පට්ටම පට්ට. හැබැයි මොකක් හරි බලපෑමක් ඇවිල්ලා ඉක්මනට එක පාරටම නැවැත්තුවා.
     

    Nalaka_1980

    Member
    Jun 6, 2016
    13
    0
    1
    ඕළු නිළියගෙ නම මොකක්ද කියන්න පුලුවන්ද?

    GTq5iWI
     
    Last edited: