ගින්දරි බැලුවද මෙන්න

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    ගින්දරි බැලුවද මෙන්න

    14506002656491.jpg

    Gindari (Bahubuthayo 2) Full Movie
    හොය හොය හිටපු එක අවො :cool:

    සුබ දවසක් කට්ටියටම ඔන්න කට්ටිය බලගෙන හිටපු ෆිල්ම් එකක් අරන් අවා අපි කවුරුත් බහුබුතයො ෆිල්ම් එක බලලා තියනවා නෙ ඉතින් එකෙ 2වෙනි කොටස අවා නෙද ඔන්න අපි අරන් අවා එකෙ 2වෙනි කොටස බහුබුතයො Part 2 ගින්දරි,නමෙ තෙරුම වගෙම ෆිල්ම් එකත් නම් නියමයි මරම ලස්සනයි,පහලින් විස්තර බලා ගන්නකො,කතාව ගැන මුලින්ම කිව්වාහම කතාව ලස්සනක් නැනෙ එක හින්දා ඔයලාම මෙපර බලන්න....
    ====================================
    Watch - http://goo.gl/9ADCFM
    ====================================
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,105
    113
    ඊයේ රෑ බැලුවා..පට්ටම ෆිල්ම් එක..මට හෝල් එකේ බලන්න හම්බ උනේ නැහැ ලංකාවේ හිටපු නැති නිසා..නැත්නම් අනිවා බලනවා.මේ වගේ ෆිල්ම් හෝල් එකේ බැලුවට කිසිම පාඩුවක් නැහැ.
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    මලම ජරාවක්
    වැඩිහිටියන්ට පමනයි ජොක්ස් ටිකක් දාලා ඩබල් මිනින් කැලි ටිකක් දාලා ගැනියෙක්ගේ ෆිගර් එක පෙන්නලා විතරයි
    ඩවුන්ලොඩ් කරනකොටනම් හිතුවේ ගෙදර ටිවි එකේ දාලම ෆැමලි එකත් එක්කම බලන්න
    කැල්ලක් බැලුවට පස්සේ එ අදහස අතඇරියා
    1/10 රෙටින් වත් දෙන්න වටින්නේ නැහැ :growl::growl::growl:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY

    math EK eke godak aya hodai kiyala thibba hinda Spandana kiyala film ekak baawa.Hodai qwa nisa okkoma ekka balanda 1080p ma baawa.
    melo rahak na ban. aparade data tika.
    mun monawata hodai kiyanwada manda owage
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,105
    113
    math EK eke godak aya hodai kiyala thibba hinda Spandana kiyala film ekak baawa.Hodai qwa nisa okkoma ekka balanda 1080p ma baawa.
    melo rahak na ban. aparade data tika.
    mun monawata hodai kiyanwada manda owage

    ලංකාවේ ඉන්නකොට ලංකාවේ දේවල් අගේ නෑ බං.සුද්දොන්ගේ ඒවා,ඉන්දියන් ජරාව තමා ලොකු.වෙන රටකට ගිහින් බලපන්.අපි නම් කෝපි කඩෙත් බලනවා..:lol:
     
    • Like
    Reactions: Crazyeranga

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලම ජරාවක්
    වැඩිහිටියන්ට පමනයි ජොක්ස් ටිකක් දාලා ඩබල් මිනින් කැලි ටිකක් දාලා ගැනියෙක්ගේ ෆිගර් එක පෙන්නලා විතරයි
    ඩවුන්ලොඩ් කරනකොටනම් හිතුවේ ගෙදර ටිවි එකේ දාලම ෆැමලි එකත් එක්කම බලන්න
    කැල්ලක් බැලුවට පස්සේ එ අදහස අතඇරියා
    1/10 රෙටින් වත් දෙන්න වටින්නේ නැහැ :growl::growl:
    :growl:
    ඩබල් මීනින් හිට පට්ට ඕයි..
    ලකියගෙන් අහනවා මාලනී කෝ කියලා..
    බන්දුටත් ආතල් එකක් දීලා තිබ්බා..
    :lol:

    ෆස්ට් එක තරම්ම හොඳ නෑ තමයි..:(
    පබෝධා Lace Stocking දෙකක් දාගෙන නේහ් බං ඉන්නෙ මුළු ෆිල්ම් එක පුරාවටම..:lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඩබල් මීනින් හිට පට්ට ඕයි..
    ලකියගෙන් අහනවා මාලනී කෝ කියලා..
    බන්දුටත් ආතල් එකක් දීලා තිබ්බා..
    :lol:

    ෆස්ට් එක තරම්ම හොඳ නෑ තමයි..:(
    පබෝධා Lace Stocking දෙකක් දාගෙන නේහ් බං ඉන්නෙ මුළු ෆිල්ම් එක පුරාවටම..:lol:

    ay ban jayalath manorathnata... :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    math EK eke godak aya hodai kiyala thibba hinda Spandana kiyala film ekak baawa.Hodai qwa nisa okkoma ekka balanda 1080p ma baawa.
    melo rahak na ban. aparade data tika.
    mun monawata hodai kiyanwada manda owage

    හැම දෙයක්ම සාපෙක්ෂයිනේ බන්. උන්ට හොඳ උනාට උබට හොඳ නැති වෙනන් පුළුවන්.
    ගින්දරී මටත් අවුලක් නැහැ. මිනිස්සු හැමෝම එක වගේ නෙවෙයි නේ ;)
     
    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    හැම දෙයක්ම සාපෙක්ෂයිනේ බන්. උන්ට හොඳ උනාට උබට හොඳ නැති වෙනන් පුළුවන්.
    ගින්දරී මටත් අවුලක් නැහැ. මිනිස්සු හැමෝම එක වගේ නෙවෙයි නේ ;)

    :cool::cool::cool::cool::cool:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ලංකාවේ ඉන්නකොට ලංකාවේ දේවල් අගේ නෑ බං.සුද්දොන්ගේ ඒවා,ඉන්දියන් ජරාව තමා ලොකු.වෙන රටකට ගිහින් බලපන්.අපි නම් කෝපි කඩෙත් බලනවා..:lol:

    Lankawe ewa age na kiyanne ai uba?
    man qwe nane ehema.
    Sikuru hathe wage hoda ewa thiyenne lankawe films.
    anika Bahuboothayo1 eka hodaine. m qwe samahara ewa.
    nikan boruwata kiyawanne
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මාත් බැලුව ඊයේ. 3වෙනි එකකුත් එනවා නේ ;) පලවෙනි එක තරම්ම නම් ගතියක් නා දෙවෙනි එකේ වරදක් නෑ .
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මලම ජරාවක්
    වැඩිහිටියන්ට පමනයි ජොක්ස් ටිකක් දාලා ඩබල් මිනින් කැලි ටිකක් දාලා ගැනියෙක්ගේ ෆිගර් එක පෙන්නලා විතරයි
    ඩවුන්ලොඩ් කරනකොටනම් හිතුවේ ගෙදර ටිවි එකේ දාලම ෆැමලි එකත් එක්කම බලන්න
    කැල්ලක් බැලුවට පස්සේ එ අදහස අතඇරියා
    1/10 රෙටින් වත් දෙන්න වටින්නේ නැහැ :growl::growl::growl:

    පවුලේ කට්ටියම එකතු වෙලා ඉන්දියන් ගෑණුන්ගේ පස්සවල් නටවන හැටි බලන්න නම් උබලට ලැජ්ජාවක් නෑ නේද..අනේ බං උබලත්.සල්ලි දීලා ගන්නත් බෑ..කවුරු හරි එකෙක් අරගෙන උගේ කාලේ නාස්ති කරගෙන upload කරලා ලින්ක් එක දුන්නහමත් බාගෙන ඒකෙ ඇද හොයනවා..
     
    • Like
    Reactions: wdpats

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැම දෙයක්ම සාපෙක්ෂයිනේ බන්. උන්ට හොඳ උනාට උබට හොඳ නැති වෙනන් පුළුවන්.
    ගින්දරී මටත් අවුලක් නැහැ. මිනිස්සු හැමෝම එක වගේ නෙවෙයි නේ ;)

    අඩු ගානේ upload කරපු එකාටවත් තෑන්ක්ස් කියනවද ඕකුන්.ගෑණු වගේ ඇදමයි හොයන්නේ..නෙදකින්.:lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මලම ජරාවක්
    වැඩිහිටියන්ට පමනයි ජොක්ස් ටිකක් දාලා ඩබල් මිනින් කැලි ටිකක් දාලා ගැනියෙක්ගේ ෆිගර් එක පෙන්නලා විතරයි
    ඩවුන්ලොඩ් කරනකොටනම් හිතුවේ ගෙදර ටිවි එකේ දාලම ෆැමලි එකත් එක්කම බලන්න
    කැල්ලක් බැලුවට පස්සේ එ අදහස අතඇරියා
    1/10 රෙටින් වත් දෙන්න වටින්නේ නැහැ :growl::growl::growl:

    sirama kathawa one eke laginwath tiyanna ba meka
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වරදක් නම් නෑ..
    තුන්වෙනි එක වත් හෝල් එකකින් බලන්න ඕන..
    බොහොම ස්තූතියි මචන් බෙදා ගත්තට..
    සෑහෙන කාලෙකට පස්සේ ලංකාවේ ‍ෆිල්ම් එකක් බැලුවේ... :):):)