ගින්දරී 3 හදපු එකාට ලියමි

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,180
    8,184
    113
    M-Town
    ගින්දරී 3 එකේ තියෙන බලන් ඉන්න බැරි තරම්ම පට්ටම cringe ගො න් සීන් දකිද්දි නම් හිතෙනවා උදයකාන්ත වර්ණසූරිය මහත්තයා ලෝක සිනමාවෙ Worst ම ෆිල්ම් අතරෙ තියෙන Birdemic series එකට තරඟයක් දෙන නිර්මාණයක් ලඟදිම එලියට දාවි කියලා 😅🤭

    බහුබූතයෝ වගේ අදටත් චිල් එකේ බලන්න පුලුවන් ඩීසන්ට් ෆිල්ම් එකක ඉදන් ගින්දරී 3 එකට එද්දි ඔය ලෙවල් එකට වැටුනා කියන්නෙ මටනම් හිතාගන්න බෑ. එක්කො අධ්‍යක්ෂක මහත්තයා හිතන් ඉන්නවා ඇති බහුබූතයෝ පෙන්නපු කාලේ ඉදපු Audience එකට වඩා පට්ටම ගො න් audience එකක් දැන් ඉන්නෙ ඒ නිසා ගින්දරී 3 වගේ 💩 ගොඩක් සල්ලි සහ කාලය වියදම් කරන් ඇවිත් බලයි කියලා 🤭🤭

    ඉතින් මම උඩ කියපු Birdemic සම්බන්ධ කතාවත් ඔය හා සමානයි. ඒකේ අධ්‍යක්ෂක මහත්තයත් 2010 අවුරුද්දෙ දි තමයි Birdemic: Shock and Terror කියන චිත්‍රපටිය නිකුත් කරන්නෙ...😁😁😁 ඔයාලට youtube එකෙන් මේකේ clip එකක් හොයාගන්න පුලුවන්. මම comment section එකෙත් දාන්නම්..

    මේකේ තිබුන හද්දම මෝඩ animation, acting, story නිසා Birdemic එක ලෝකේ Worst ම ෆිල්ම් අතරට යනවා. ඉතින් ඒක මහා වීරකමක් කියලා හිතපු අධ්‍යක්ෂක මහත්තයා මේකෙන් නවත්තන්නෙ නැතුව Birdemic 2: The Resurrection කියලා මේකෙම දෙවෙනි ෆිල්ම් එකකුත් 2013 දී හදනවා.. ඒක පලවෙනි එකටත් වඩා හරි සුන්දරයි 😂😂

    ඉතින් ලෝකෙට බම්බු ගහගන්න කියලා තමන්ගෙ සතුට හොයන් යන මිනිස්සු කියලා සිරාවටම කියන්න පුලුවන් මේකේ අධ්‍යක්ෂවරයා උන James Nguyen වගේ අයට තමයි.

    අවසානයට කියන්න තියෙන්නෙ James Nguyen ට චැලේන්ජ් එකක් දෙන්න පුලුවන් උදයකාන්ත වර්ණසූරිය වගේ මනුස්සයෙක් අපේ රටින් බිහිවීම ගැන මටනම් බොක්කෙන්ම ආඩම්බරයි ඈ.



    View attachment 202861

    Gindari 3 ( Gindari 2 Bahubuthayo 3 - ගින්දරී 3 ) 2022 WEB-DL 1080p 2Ch HEVC 10bit x265

    IMDB : 4.9/10

    Format : mkv
    Codec : HEVC x265
    Duration : 1h 43m 14s
    Quality : Internal WEB 1080p
    Resolution : 1920 x 804
    Bitrate : 1900 Kbps
    Encode : 1 Pass
    Aspect Ration : 16:9
    Frame Rate : 25fps
    Video Bit : 10 bit

    Format : AAC-LC SBR PS
    Codec : HE-AAC
    Bitrate : 128 Kbps
    Channels : 2
    Sampling Rate : 48.0 KHz
    Language : Sinhala

    -

    Audio Lag Fixed

    -

    1080p 2Ch HEVC 10bit x265 - ( 1.5 GB )
    https://nitroflare.com/view/B33EF02100EED0C
    https://usersdrive.com/9qnxwc57wbzs.html
    https://dgdrive.xyz/hf332y0mnteg

    Zip File Password : http://sinhalax265.blogspot.com
    Don't Copy file and Re-Upload. Just Download. Thanks

    Wait for next Movie . . . . . !​
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මොන උට්ටක් ද යකෝ මේ. මම මේක දැන් සම්පූර්ණයෙන්ම බැලුවා. මෙලෝම රහක් නැ. ස්ටෝරිය ගූ 7යි. යක්කු ඇවිත් ගින් දරීවයි ළමයවයි අරන් යන්න හදනවා. ඒ ෆයිට් එක මෙලෝ රහක් නෑනේ. වෙන මොකුත් ඕනි නෑ. ඒ ෆයිට් එක සුපිරියට හැදුව නම් ඔය ෆිල්ම් එක ලස්සන වෙන්න තිබ්බා. මම නම් කියන්නේ ෆයිට් එක මේන් ස්ටෝරිය විදියට ගොතලා ඕක හොදට හදන්න තිබුනා අන්තිමට මෙලෝ තේරුමක් නැතුව කතාව ඉවර උනා
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සිංහල ෆිල්ම් එකක් ටෙලි නාට්ටියක් කියල එකක් අසාවෙන් බැලුව නම් බැලුවේ කුම්බියෝ එකයි, සහෝදරයා එකයි, තණමල්විල කොල්ලෙක් කියන එකයි විතරයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    "එක්කො අධ්‍යක්ෂක මහත්තයා හිතන් ඉන්නවා ඇති බහුබූතයෝ පෙන්නපු කාලේ ඉදපු Audience එකට වඩා පට්ටම ගො න් audience එකක් දැන් ඉන්නෙ ඒ නිසා ගින්දරී 3 වගේ 💩 ගොඩක් සල්ලි සහ කාලය වියදම් කරන් ඇවිත් බලයි කියලා 🤭🤭"

    මේක නම් ඇත්ත් ඉස්සරට වඩා තප්පදෝරු උන් ලංකවේ ඉන්නේ 😂 69 සීන් එකෙන් පස්සේ ඒක තේරුනා ලෙසටම
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    උබ මෝඩයෙක් කියල හිතන්න එපා සුද්දාහ්,
    සිංහල සිනමාව නගාසිටවන්න හෝල් එකට ගිහිල්ල ෆිල්ම් බලන මෝඩයොත් ඉන්නවා 🤡
     
    • Like
    Reactions: NRTG