එකෙන්ම. මෙහෙමයි ජිම් ගිහින් මාංශපෙශි හදාගන්න එක හෝ එක්සර්සයිස් එකක් ඇඟට එන එක හොඳ දෙයක් .එත් මෙතන නම් තනිකරම මාකටින් පාර. වේ ප්‍රොටීන් අරංද බන් අපෙ සීයලා ඒ කාලෙ ළමයි 10 ,15 හැදුවෙ, ජිම් ගිහින් ද ,බොඩි බිල්ඩින්ග් කරලාද ? හැබැයි ඇඟෙ හයි හත්තිය නම් තිබ්බා. මොකද කුඹුරු වල වත්තෙ පිටියෙ බර වැඩ කරා නෙ ,අපි තරුණ කාලෙ ෆොටො දැකලා නැති උනාට හොඳ උස මහතට ඉන්නත් ඇති. එත් ඔය ජිම් යන එවුන් ළමයි කීදෙනෙක් හදලා තියෙනවද කියලා ගණන් හදලා බලන්න කියපන්. අනික ජිම් ගිය බොඩි බිල්ඩර් ලාට වැඩිය සමහරක් කෙට්ටු ඩයල් කෙල්ලො 4 ,5 කරනවා. මන් දන්න බොඩි බිල්ඩර් ලා ගොඩකට කෙල්ලො නැහැ. සමහරක් එවුන්ට නම් ඉන්නවා.අත්දැකලා තියෙන දෙයක්.