ගින්දර වගේ ඇඟක්...

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ගින්දර වගේ ඇඟක්...

    හරි එහෙනම් වැඩේට බහිමු:yes::yes::yes::D:D:D:D
    මෑතකදී කළ සමීක්‍ෂණයකදී කාන්තාවන් ගෙන් අසා තිබුණා පිරිමියෙකුගේ සරාගී බව තීරණය කරන වැදගත්ම​ අංගය කුමක්ද කියා.ඉන් 80%ක්ම කාන්තාවන් පවසා තිබුණේ ඒ හොඳින් වැඩුනු මාංශ පේශි බවයි.20% පමණ පවසා තිබුනේ ශිෂ්ණයේ ප්‍රමාණය බවයි.
    11787_294770470613685_1286573982_n.jpg

    මොකද මෙච්චර පිරිමින් ගේ මාංශ පේශි සරාගී.බොහෝ දෙනා සිතන්නේ එය තවම අපේ යටි සිත් තුළ පවතින ආදි කල්පික මානවයාගේ සිතුම් පැතුම් කියලයි.

    අපේ මුතුන් මිත්තන් වනාන්තර වල දඩයම් කරමින් ජීවිත රැක ගන්නා විට පිරිමින් ගේ උස හා මාංශ පේශි ඉතා වැදගත් වුනා.ඔවුන්ට තමා වැඩිම ආහාර ප්‍රමාණයක් රැස් කර ගත හැකි වූයේ.ඔවුන්ට කැමති වූ කාන්තාවන්ට තමයි දිගු කාලයක් දරුවන් හදමින් ජීවත් වීමට හැකි වූයේ.එනිසා පරිණාමය විසින් එම කැමැත්ත කාන්තා සිත් තුළ අද දක්වාම පවත්වාගෙන එනවා.
    සමීක්‍ෂණ වලට අනුව අදත් කාන්තාවන් වඩාත්ම කැමති උස​,පළල් උරහිස් සහිත මාංශ පේශි හොඳින් වැඩුණු පිරිමින්ට​.ඒ කියන්නේ තවමත් යටි හිතෙන් ඔවුන් සොයන්නේ හොඳ ආදිකල්පික දඩයම් කරුවෙක්ව​.

    420127_128324767295014_601042763_n.jpg

    (පිරිමින් ගත්තොත් ඔවුන් තවමත් කැමති පුළුල් උකුලක් හා පිරුණු ලැමක් ඇති කාන්තාවන්ට​.බොහෝ දෙනා හිතන විදියට ඒකට පරිණාමික හේතුව නම් එවැනි කාන්තාවන්ට තමයි අපහසුවකින් තොරව ඔහුගේ දරුවන් ප්‍රසූත කිරීමටත් ඔහුගේ දරුවන් පෝෂණය කිරීමටත් හැකි වුනේ.එමගින් මිනිස් සංහතියේ පැවැත්ම තහවුරු වුනා.)

    හොඳින් වැඩුණු මාංශ පේශි සරාගී බව ඇති කරනවා විතරක් නෙවෙයි ගොඩක් ලෙඩ අඩු කරනවා.මාංශ පේශි පරිවෘත්තීය වශයෙන් ඉතා සක්‍රිය පටක​.එනිසා අනවශ්‍යය මේද හා සීනි එමගින් ඉක්මනින් දහනය කරනවා.හුඟක් ලෙඩ ඉන් අඩු වෙනවා.එනිසා මාංශ පේශි වර්ධනය කර ගත හැකි නම් ඒක අනාගතයට හොඳ ආයෝජනයක්.

    කවුරුත් දන්න විදියට මාංශ පේශි වර්ධනට නම් තමන් එදිනෙදා ජීවිතයේ ආදිකල්පික දඩයම් කරුවො වගේ බර වැඩ කරන්නේ නැත්තම් ඉතින් Resistance Exercise කරන්න ඕන​.සරලව කියනවා නම් weights එක්ක exercise කරන්න ඕනෑ.ඇත්තටම මේකට වයස් සීමාවක් නෑ.

    අද හුඟ දෙනෙක් මේකට උනන් දුයි.ඒකට නම් ඉතින් ප්‍රධාන හේතුව තමයි මාධ්‍යය​/TV/Films.ඒ වායේ පෙන්නන ඔක්කොම කොල්ලෝ හොඳට ඇඟ හදා ගත්ත උන්.මොනවා උනත් ඒක හොඳ trend එකක්.

    ඉතින් ඇඟ හදා ගන්න කැමති අයට Tips ටිකක් මෙන්න​.​

    1. ඇඟ හදා ගන්න නම් exercise අනිවාර්යයි.හොඳම දේ පුළුවන් නම් gym එකකට යන එක​.හැබැයි යන වැඩේ හරියට කරන්න වෙනවා.

    2. අද TV එකේ දිග Ad දදා Exercise machines විකුණනවා.ඒවායින් නම් එච්චර වැඩක් වෙන්නේ නෑ.ඒවයින් exercise ලැබෙන්නේ muscle group එකකට හෝ සීමිත ගානකට විතරයි.එවායේ ඉන්න models ලට රැවටිලා pocket එකනම් ඒවයින් අඩු වෙයි.

    3. Exercise equipment ගන්න හිතනවා නම් හොඳම දේ තමයි Dumbbell දෙකක් ගන්න එක​.එයින් ඇඟේ හැම මාංශ පේශියටම exercise ලැබෙනවා.ගානත් අඩුයි,තියා ගන්නත් ලේසියි.

    4. Gym යනවනම් හරි Resistance exercise කරනවනම් හරි අනිත් දේ තමයි නිවැරදි කෑම​.මාංශ පේශි හැදෙන්න ඕන ප්‍රෝටීන්.ප්‍රෝටීන් බහුලව ඇති කෑම මතක ඇති නේද​?ඔව් ඒ තමයි මස්,මාළු,කිරි,බිත්තර හා පරිප්පු,සෝයා වගේ ඒවා.

    5. ආසියාවේ ආහාර වේලක ප්‍රෝටීන් ප්‍රමාණය සාමාන්‍යයෙන් බටහිර ආහාර වේලකට වඩා හුඟක් අඩුයි.අපි වැඩිපුර කන්නෙ පිෂ්ඨය​.පිෂ්ඨය​වැඩිපුර ගත්තා කියලා මාංශ පේශි හැදෙන්නේ නෑ.වෙන්නෙ තෙල් තට්ටුව වැඩි වෙන එක විතරයි.

    6. කෑමෙන් ප්‍රෝටීන් හුඟක් ගන්න බැරිනම් දැන් ප්‍රෝටීන් supplements තියෙනවා.ප්‍රෝටීන් supplement ගන්න හිතනව නම් ගන්න ඕනෙ Whey protein කියන වර්ගය​.ඒ වගේම ගන්න කලින් හොඳට කියවල බලන්න Whey protein ප්‍රතිශතය​.ප්‍රතිශතය වැඩිම එකක් තමයි ගන්න ඕනෙ.කාබෝහයිඩ්‍රේට් වැඩි supplement වලින් වැඩක් නැහැ.ඒවාගේම Vitamin හා අනෙක් supplement වලිනුත් එච්චරම වැඩක් වෙන්නේ නෑ.

    7. Resistance exercise කරල පැය බාගයක් වගේ ඇතුලත supplement එකක් ගන්න පුළුවන්නම් හොඳයි.නැත්තම් චොකලට් කිරි පැකට් එකක් බොන්න​.ඒකත් හොඳ supplement එකක්.සමහරු නම් කියනවා බිත්තර හා කෙහෙල් ගෙඩි දාල බීමක් හදල බොන්න​.ඒක හොඳ supplement එකක් වුනත් බොන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.

    8. හැබැයි කොච්චර ප්‍රෝටීන් කෑවත්,supplements ගත්තත් හරියට exercise නොකළොත් ඇඟ හැදෙන්නේ නම් නෑ.සමහර විට තෙල් තට්ටුව වැඩි වෙයි

    9. සමහරු ඇඟ හදාගන්න හෝමෝන/Anabolic steroids භාවිතා කරනවා.ඒක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.එයින් අතුරු ආබාධ ගොඩක් ඇති වෙන්න පුලුවන්.උදාහරණ විදියට තට්ටය පෑදීම​,මද සරු බව​,වෘෂණ කුඩා වීම​,අක්මාවේ ආබාධ දක්වන්න පුළුවන්.

    10. උස වැඩි කර ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කරන දෙයක් වැඩි විය පැමිණීමට පෙර (ඒ කියන්නේ පළමු ශුක්‍ර මෝචනයට කලින්)කරන්න වෙනවා.ඊට ටික කාලයකට පස්සේ අස්ථි වල Growth plates සවි වෙනවා.ඊට පස්සේ නම් මොකක් කළත් උස වැඩි කර ගන්න නම් බෑ.

    425308_128324677295023_1907205281_n.jpg

    උපුටා ගැනීම මෙතනින්
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    "පළමු ශුක්‍ර මෝචනයට කලින්" ඒ කියන්නෙ මොකක්ද බන්...?:confused::confused:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මට නම් කවදා ඇගක් හදන්න පුලුවන් වේවිද දන්නේ නැ බන්..මන් ගොඩාක් කෙට්ටුයි බර 56 උස 5.6 යි.මගේ යාලුවොත් එක්ක බලද්දී මන් පොඩි වගේ බන් :( මගේ යාලුවො ජිම් යන්නෙත් නැ ඒ උනාට ඇග ගානට maintain කරනවා.මේකේ තියන විදිහට අපිට කවදාහරි හම්බෙන්නේ හාල්මැස්සියක් වගේ පජාත කෙල්ලක් කියන එකවත්ද මේක දාපු එකා නොකියා කිව්වේ.:(.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මට නම් කවදා ඇගක් හදන්න පුලුවන් වේවිද දන්නේ නැ බන්..මන් ගොඩාක් කෙට්ටුයි බර 56 උස 5.6 යි.මගේ යාලුවොත් එක්ක බලද්දී මන් පොඩි වගේ බන් :( මගේ යාලුවො ජිම් යන්නෙත් නැ ඒ උනාට ඇග ගානට maintain කරනවා.මේකේ තියන විදිහට අපිට කවදාහරි හම්බෙන්නේ හාල්මැස්සියක් වගේ පජාත කෙල්ලක් කියන එකවත්ද මේක දාපු එකා නොකියා කිව්වේ.:(.

    උබට කොල්ලෝ මම එක උපදෙසක් දෙන්නම්. උබ කෙට්ටුයිනේ. පොල්තෙල් කාලක් අරන් බීල හරි මහත්වෙන්න හිතෙනවා නේද? :P මෙන්න මේ විදියට ඉදපන්. අවුරුද්දෙන් උබ මට පින් දෙයි.(ජබ්බයෙක් වෙලා මට පලිගහන්නේ නැතිව අවශ්‍ය තරමට මහත් උනාට පස්සේ ව්‍යායාම පටන් ගනින් හොදේ.)

    1 ව්‍යායාම කරන එක සහමුලින්ම නවත්තාපන්.(කෙට්ටු තොපි තව ව්‍යායාම කොරල මොකටද)

    2. කන එක කාපං මුළු දවසෙම(රස කෑම කාපං. ගුණ කෑම කියල අමාරුවෙන් මෙලෝ දෙයක් කන්න එපා)
    පේස්ට්‍රි, රෝල්ස්, සබ්මැරින්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් හිතෙන හිතෙන හැමදේම කාපං (වියදම් කරන්න ලෝබයි නම් තොට හැමදාම කෙට්ටුව තමයි උරුම)

    3. පයින් ඇවිදින්න එපා වැඩිය. බස් වල යන්නත් එපා. බයික් එකක් අරන් එකේම පලයන්.

    ඔච්චරයි. අවුරුද්දෙන් බඩු බනිස් :rolleyes: සිරාවට කියන්නේ. අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ohoma kiyanne suddo ban, roman empire eka kale south europe civilize unata,
    ingalanthaya vage north eruope civilize venna gatte godak passe. namuth sinhala minissu ravanage kale idala civilize/sanvardityai. vijaya enna kalin lankave yaksa, naga, deva kiyala kotas 3 k hitiya un okkoma vage sanvardityai. ithin ape ganunta mansa pesin vadak na, unta vadagath salli vitharai. salli thiyenava nam un ona ekek badi.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,144
    113
    උබට කොල්ලෝ මම එක උපදෙසක් දෙන්නම්. උබ කෙට්ටුයිනේ. පොල්තෙල් කාලක් අරන් බීල හරි මහත්වෙන්න හිතෙනවා නේද? :P මෙන්න මේ විදියට ඉදපන්. අවුරුද්දෙන් උබ මට පින් දෙයි.(ජබ්බයෙක් වෙලා මට පලිගහන්නේ නැතිව අවශ්‍ය තරමට මහත් උනාට පස්සේ ව්‍යායාම පටන් ගනින් හොදේ.)

    1 ව්‍යායාම කරන එක සහමුලින්ම නවත්තාපන්.(කෙට්ටු තොපි තව ව්‍යායාම කොරල මොකටද)

    2. කන එක කාපං මුළු දවසෙම(රස කෑම කාපං. ගුණ කෑම කියල අමාරුවෙන් මෙලෝ දෙයක් කන්න එපා)
    පේස්ට්‍රි, රෝල්ස්, සබ්මැරින්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් හිතෙන හිතෙන හැමදේම කාපං (වියදම් කරන්න ලෝබයි නම් තොට හැමදාම කෙට්ටුව තමයි උරුම)

    3. පයින් ඇවිදින්න එපා වැඩිය. බස් වල යන්නත් එපා. බයික් එකක් අරන් එකේම පලයන්.

    ඔච්චරයි. අවුරුද්දෙන් බඩු බනිස් :rolleyes: සිරාවට කියන්නේ. අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි

    Awuruddata kalinma badu banis Wei. Awurudda ewara wenakota hath dawase daaneth feels ewara wela thiyei moo kiyanawa ewa kaloth. Kottu/fried rice/burger arawa mewa okkoma junk food. Palm oil , artificial sauces , food coloring, preservatives lankawe thiyena 90% anith ratawal wala ban karapuwa.. Kochchara anga hada gaththath wedak nehe ban ledek wela. Mama Danna in innawa ban anan manan piti beela mahath wechcha in unta vees ,cholesterol adiyaka withara badak thiyenwa, podda atgthnam hathi umbata jeewithe aththatama epa Wei ehema una dawasaka.

    Gannawanam machn brand eka balala whey protein wage ekak ganin..eeta amatharawa virgin coconut oil , tuna, kadala, kawupi, mannoka, bathala wage dewal karapan. Bath unath niwudda thiyena rathu bath karapan, thawa kurahan ehemath kewahama Honda energy ekak enawa..ewayen stregrlth training karapan. Full body workout walata mul thena deepan squats wediyen gahapan. Anika main point eka mahath wenna kiyala hithagena workout karanna epa lifestyle eka widihata purudu weyan. :yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    YAKO PAW WADA KARANNA EPA MU UMBA KIYANA WIDIHATA KARANNA GIHIN AURUDDEN MAHATH WENAWA WENUWATA 6 MONTH WALIN HIGH COLESTROL AWITH HEART ATTACK HADILA MAREI...OITA WADA HONDA NADDA DANNA KIYANA HONDA VITAMIN EKAK GANNA KIUWANAM...
    උබට කොල්ලෝ මම එක උපදෙසක් දෙන්නම්. උබ කෙට්ටුයිනේ. පොල්තෙල් කාලක් අරන් බීල හරි මහත්වෙන්න හිතෙනවා නේද? :P මෙන්න මේ විදියට ඉදපන්. අවුරුද්දෙන් උබ මට පින් දෙයි.(ජබ්බයෙක් වෙලා මට පලිගහන්නේ නැතිව අවශ්‍ය තරමට මහත් උනාට පස්සේ ව්‍යායාම පටන් ගනින් හොදේ.)

    1 ව්‍යායාම කරන එක සහමුලින්ම නවත්තාපන්.(කෙට්ටු තොපි තව ව්‍යායාම කොරල මොකටද)

    2. කන එක කාපං මුළු දවසෙම(රස කෑම කාපං. ගුණ කෑම කියල අමාරුවෙන් මෙලෝ දෙයක් කන්න එපා)
    පේස්ට්‍රි, රෝල්ස්, සබ්මැරින්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් හිතෙන හිතෙන හැමදේම කාපං (වියදම් කරන්න ලෝබයි නම් තොට හැමදාම කෙට්ටුව තමයි උරුම)

    3. පයින් ඇවිදින්න එපා වැඩිය. බස් වල යන්නත් එපා. බයික් එකක් අරන් එකේම පලයන්.

    ඔච්චරයි. අවුරුද්දෙන් බඩු බනිස් :rolleyes: සිරාවට කියන්නේ. අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    උබට කොල්ලෝ මම එක උපදෙසක් දෙන්නම්. උබ කෙට්ටුයිනේ. පොල්තෙල් කාලක් අරන් බීල හරි මහත්වෙන්න හිතෙනවා නේද? :P මෙන්න මේ විදියට ඉදපන්. අවුරුද්දෙන් උබ මට පින් දෙයි.(ජබ්බයෙක් වෙලා මට පලිගහන්නේ නැතිව අවශ්‍ය තරමට මහත් උනාට පස්සේ ව්‍යායාම පටන් ගනින් හොදේ.)

    1 ව්‍යායාම කරන එක සහමුලින්ම නවත්තාපන්.(කෙට්ටු තොපි තව ව්‍යායාම කොරල මොකටද)

    2. කන එක කාපං මුළු දවසෙම(රස කෑම කාපං. ගුණ කෑම කියල අමාරුවෙන් මෙලෝ දෙයක් කන්න එපා)
    පේස්ට්‍රි, රෝල්ස්, සබ්මැරින්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් හිතෙන හිතෙන හැමදේම කාපං (වියදම් කරන්න ලෝබයි නම් තොට හැමදාම කෙට්ටුව තමයි උරුම)

    3. පයින් ඇවිදින්න එපා වැඩිය. බස් වල යන්නත් එපා. බයික් එකක් අරන් එකේම පලයන්.

    ඔච්චරයි. අවුරුද්දෙන් බඩු බනිස් :rolleyes: සිරාවට කියන්නේ. අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි

    machan

    mama 3 waylatama hodata kanawa kottu rice tose .... yanne bike ekay inne seat ekay mai weda karana welawatath taamath kettui ban

    ekek kivve ... beer+pork ganna kiyala a kath taama karanawa but mahath wenneth ne bara wadi wenneth ne

    usa 5"2
    bara 42kg (last week)
    age 29

    upadesak diyoooo
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁