ගින්දර වගේ Facebook Timeline Banner එකක් පහසුවෙන් හදා ගමු.

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    ගින්දර වගේ Facebook Timeline Banner එකක් පහසුවෙන් හදා ගමු.

    Facebook Timeline එකත් සමග පැමිණි තවත් එක් අංගයක් තමයි “Timeline Cover” එක. ඇත්තටම Timeline Cover එක නිසා facebook profiles වලට අලංකාර පෙනුමක් ලැබී තිබෙනවා. ඉතින් මේ පහලින් දක්වා තිබෙන්නේ seeqe.com වෙබ් අඩවියේ දක්වා ඇති හොදම නිර්මාණශීලි Facebook Timeline Cover Designs වලින් කිහිපයක්.
    ඉතින් අපටත් පුළුවන් මේ වගේ නිර්මාණශීලි Facebook Banner එකක් බොහොම පහසුවෙන් හදාගන්න. හැබැයි ඉතින් Photoshope බාවිතය පිළිබද පුංචි දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ පහල දී තිබෙන Facebook Timeline Template එක Download කර ගන්න එකයි.​
    (Download Link එක ලබාගැනීමටනම් පහත Like Box එකේ “Like” යන්න මත ක්ලික් කර “Like” එකක් දැමිය යුතු අතර එවිට Download Link එක ඔබට දැක ගැනීමට පුළුවන්.)
    මෙහි සැගවී ඇති අන්තර්ගතය දැක ගැනීමට නම් මෙයට පහල ඇති Facebook Like බොත්තම ඔබන්න.
    අනතුරුව ඔබ Download කරගත් zip file එක extract කරගෙන පහත Video එකේ උපදෙස් අනුව ඔබට පුළුවන් ඉතාම පහසුවෙන් බොහොම අපූරු Timeline Cover එකක් ඔබටම නිර්මාණය කරගන්නට.​
    මම හිතනවා හෙට වෙනකොට අපේ සහෝදර සහෝදරියන්ගේ Facebook Profile වල බොහොම අපූරු අපූරු නිර්මාණයන් දකින්නට ලැබේවි කියලා.

    ඉතින් මෙය යම් විදියකින් ඔබට වැදගත් උනානම් මෙය ඔබේ මිතුරන් අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම Comment එකක් දාලා යන්න තරං ඔබ නිහතමානී වෙයි කියලා මම හිතනවා.
    icon_smile.gif



    Source: www.trickslanka.com
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||