ඉරාජ් කුණුහරුප සුනාමියකට හසුවේ.. සංසාරෙට නෑසූ කුණුහරුප ඉරාජ්ගේ සමාජ ජාල ගිණුමේ..
September 21, 2016 at 3:00 pm
ඉරාජ් කුණුහරුප සුනාමියකට හසුවේ.. සංසාරෙට නෑසූ කුණුහරුප ඉරාජ්ගේ සමාජ ජාල ගිණුමේ..
ගායන ශිල්පී ඉරාජ් වීරරත්ව විසින් ඊයේ දිනයේ එලිදක්වන ලද ඔහුගේ නවතම නිර්මානය වන ‘ගිනියම් රෑ’ මියුසික් වීඩියෝව දැඩි ලෙස විවේචන එල්ල වෙමින් තිබේ.
ඔහුගේ සේස්බුක් පිටුව හා යූටියුබ් ගිණුම ඔස්සේ අති විශාල ලෙස ඔහුට දොස් පවරමින් සිටිති.
ස්ත‍්‍රී සමලිංගිකත්වය සමබන්ධයෙන් වූ කාමුක දර්ශණ කිහිපයක්ද එහි අඩංගු වී ඇති අතර පසුගියදා සමාජ ජාශාලවකදී අම්මට යයි ගීත රැප් කල ගායක කයිසර්ද මෙම වීඩියොවේ නිර්මාණකරැුවෙකි