youtube new music help

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,830
    1
    102,195
    113
    34
    Kalutara
    යූටියුබ් එකේ කොහොමද බන් දැන් අලුත් සින්දු හොයාගන්නේ? ගිය අවුරුද්දේ දෙසැම්බර් 15ට කලින් වගේ new music this week එහෙමත් නැත්තන් just released music videos වගේ කී වර්ඩ් වලට ටැබ් වෙනම ආව. හැබැයි දැන් එව්වා අප්ඩේට් වෙලා එන්නේ නෑනේ බන්. කොහොමද බන් අලුත් සින්දු හොයාගන්නේ? මේ දවස්වල vevo hot this week වීඩියෝ එක බලල සතියෙන් සතියට අලුත් සින්දු බාන්නේ. :sorry::sorry::sorry::sorry:​