ගින්දර_සහ_ජීවිත

thomian

Well-known member
  • May 20, 2011
    12,516
    17,632
    113
    ගින්දර_සහ_ජීවිත

    2013 වසරේ ජුනි 28 වන දින පස්වරු 5. 36 ට පමණ Arizona ප්‍රාන්තයේ Yarnell ප්‍රදේශය අසල පිහිටි වනාන්තරයක හදිසි ගින්නක් ඇතිවෙනවා. එම ගින්න මැඩපැවැත්වීම සඳහා ඉතා දක්ෂතම ගිනි නිවීමේ කණ්ඩායමක් වූ granite mountain hotshots පිටත්ව යනවා. තමන් සතු සියලුම දේ අවදානමේ හෙලමින් දේපල සහ බේරා ගැනීමේ සටනට පිවිසෙන ඔවුන්ට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවෙයිද ?

    වසර 4කට පසුව ඔවුන්ගේ වික්‍රමාන්විත ජිවිත කතාව ONLY THE BRAVE නමින් සිනමාපටයකට නැගී තිබෙනවා. මෙය 2017 වසරේ නිකුත් වූ විශිෂ්ටතම චිත්‍රපට වලින් එකක් ලෙසයි සැලකෙන්නේ.


    IMDB 8.0 සහ rotten tomatoes 88% ලෙසින්

    මේක නම් අනිවාර්යෙන්ම බලන්න වටිනා ෆිල්ම් එකක්.

    Eric Marsh: I want you to all breathe in this beautiful vista, because once you’re Hotshots you’re never going to be able to look out into the wild and see that pure beauty again. :cool::cool::cool:

    only-the-brave.jpg




    LINK

    http://psarips.com/movie/only-the-brave-2017/