දුම දමමින් ගලන අපුරු ගංගාව (Boiling River - Peru)
කුමක් හෝ ප්‍රතිඵලයක් ඇතිවෙන්න නම්, ඒ දේට හේතුවක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. ඒ නිසා තමයි ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ කියලා කියමනකුත් ඇතිවුණේ. ඒත් අද අපි ඔයාට කියන්න යන්නේ බැලූ බැල්මට ගින්නක් නැතිවුනත් දුම් නගින දෙයක් ගැන.. දුටු සැණින් එහෙම පෙනුනත් ඊට ප්‍රබල හේතුවක් තිබිය යුතුයි. ඉතින් දුම් නගමින් ගලා බසින ලොව එකම ගංගාව ගැන වතගොත ටිකක් හොයා බලන්න තමයි අද අපේ මේ සූදානම. ෂනායි-ටිම්පිෂ්කා, එහෙමත් නැත්නම් ලා-බොම්බා කියන්නේ ලොව තිබෙන එකම උතුරන ජලය ගලා බසින ගංගාව ඇමේසන් ගංගාවේ අතු ගංගාවක් වන ශනායි-ටිම්පිෂ්කා ගංගාව දිගින් කිලෝ මීටර් 6.4 ක් පමණ වෙනවා. පළලින් අඩි අසූ දෙකක් පමණ වන මේ ගංගාව ගැඹුරින් අඩි විස්සක් පමණ වෙනවා. පේරු රාජ්‍යයට අයත් නුආනුකෝ වනාන්තරයේ කොටසක් වන මයාන්ටුයාකු අභය භූමියේ තමයි ශනායි-ටිම්පිෂ්කා ගංගාව පිහිටලා තියෙන්නේ ආදිවාසී ජන වර්ගයක් ලෙස හැඳින්වෙන අශානින්කා ජන වර්ගය ජීවත් වන්නෙත් මේ ප්‍රදේශයේ මෙන්න මේ අරුම පුදුම දුම් දමන තමයි ශනායි-ටිම්පිෂ්කා ගංගාව ගැන තමයි මේ කතන්දරය
වීඩියෝව බලන්න
හොදයි කියලා හිතෙනවා නම් බම්ප් ඒකක් ාගෙන යන්න
මගේ අනේ තේඩ් බලන්න
1. අමුතු හෙන ගැහිලි
2. ඕරෝරා ගැන දැනගනිමු
3. මෙහෙම නෙලුම් දැකපු උන් ඉන්නවද
4. රුසියාවේ මොස්කව්
lol