මෙහෙම නෙලුම් දැකපු උන් ඉන්නවද

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    135224957_2936809779910925_4734127370304721967_n.jpg

    133725533_2936809746577595_2058035988115444580_n.jpg
    133819075_2936809716577598_8614759771567305640_n.jpg
    134477534_2936809823244254_2187480464946843035_n.jpg


    මානෙල් ලෝකයේ විශාලතම විශේෂය වන මෙම Victoria water lily දකුණු ඇමෙරිකානු රටවලට ආවේණික විශේෂයක් වේ.මෙම මානෙල් විශේෂය සොයාගනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික උද්භිත විද්‍යඥයකු වන ජෝන් ලින්ඩ්ලි මහතා විසිනි.ඔහු විසින් තම බ්‍රිතාන්‍ය රැජිණට ගෞරවයක් වශයෙන් මෙයට වික්ටෝරියා යන නම තබන ලදී.තනි පැළයකට කන්නයකදී පත්‍ර 50 ක් පමණ නිපදවිය හැකි අතර විසිතුරු පැළයක් ලෙස විශාල මූල්‍ය වටිනාමක් ඒ සඳහා හිමි වන්නේ මෙම විශාල පත්‍ර නිසාය.
    වැඩුණු පත්‍රයක විශ්කම්භය මීටර් 2.5 කට වඩා වැඩි අගයක් ගනී.පුදුමයට කරුණ නම් මෙම පත්‍රයක් දිනකට වර්ග මීටර් භාගයක් පමණ වේගයෙන් වර්ධනය වීමයි.මෙම පත්‍ර ජලාශයට සම්බන්ධ වන දණ්ඩ මීටර් 7 ත් 8 ත් අතර දිගකින් යුක්ත වන අතර පරිණත පත්‍රයකට කිලෝග්‍රෑම් 45 ක පමණ බරක් පහසුවෙන් දරාසිටිය හැක.ඒ බව ඔබට ජායාරූප දැකීමෙන් සිතාගැනීමට හැක.පත්‍රයේ යටි පැත්ත අස්ථි පද්ධතියක් මෙන් ව්‍යුහයකින් සමන්විත වීම ශක්තිමත් බවට හේතුවයි.පත්‍රයේ මතුවිට ඉටි තට්ටිවක් ඇතිරුවාක් මෙන් ස්පර්ශ කරන ඕනෑම කෙනෙකුට දැනේ.එම නිසා පත්‍රය මතින් ජලය විකර්ෂණය වේ.
    අයිතිය මුල් කතෘ


    කොමෙන්ට් ඒක්ක දාගෙන යන්න
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෙම්බෙක් ඔය කොලේක උඩ ඉන්න ෆොටෝ ඵකක් දැකල තියෙනව.
     
    • Like
    Reactions: Rukshansms

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    පොඩි කාලේ පොතක කියවලා තිබුනා. ඉන් පස්සේ අදයි දැක්කේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    පට්ට පෝස්ට් එක... :yes: :yes: :yes:

    මේවා ලන්කාවේ නැද්ද?? :unsure::unsure:
    Only in the Amazon areas. Both in Brazil and Peru. It's native to these areas. Also I have seen it in a tropical plant nursery.

    In Vietnam & Cambodia you get much larger leaves than in SriLanka - but the flowers look the same. I am not so sure whether these are just another variety or pollutants in the water.
     
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Only in the Amazon areas. Both in Brazil and Peru. It's native to these areas. Also I have seen it in a tropical plant nursery.

    In Vietnam & Cambodia you get much larger leaves than in SriLanka - but the flowers look the same. I am not so sure whether these are just another variety or pollutants in the water.
    Well... I have seen this size of Leaves in Sri Lanka. But not the shape. its really nice for a big pond, isn't it?? :unsure: :unsure:
     
    • Like
    Reactions: imhotep