ගින්නෙන් උපන් සීතල දිරෙව්වද?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපෝ කම්මැලිද බන්? බලන්න යන්න කියල හිතාගෙන හිටියෙ. එහෙනන් වැඩක් නෑ වගේ. ඔච්චර ඉන්ටරෙස්ටින් විදිහට ඇක්ශන් ගොඩක් එක්ක ඉඳන් හදන්න පුලුවන් ෆිල්ම් එකක් කම්මැලි කරනව කියන්නෙ ඉතින් අනිවා ඩිරෙක්ටගෙ වැරැද්ද තමයි ඉතින්. මොකද ඕක මාර ප්ලොට් එකක් එක්ක ඇක්ශන්, ක්‍රයිම්, ත්‍රිලර් යන කැටගරීස් වලට සෙට් වෙන විදිහට හදන්න පුලුවන් ෆිල්ම් එකක්නෙ. හොලිවුඩ්වල වගේ හැදුවනන් ඉතින් අහන්න දෙයක් නෑ. හැබැයි කමල්නන් කවදත් වගේ සුපිරි ඇක්ටින් එකක් කරනව ඒක ශුවර්..........

    අපේ උන්ගේ තියෙන මාන්නේ නිසා ජාත්යන්තරේට ඕන විදිහට කතාවක් කලාත්මක සම්භාව්ය කරගන්න ගිහින් ඔක්කොම කෙලවගන්නවා..අන්තිමට කුනුහරුපයක්තමයි එලියට එන්නේ .අන්තිමට මගුල් ගෙදරක කැමරා අල්ලන එකෙක් තමයි ෆිල්ම් එක කොරන්නේ .. බලපන්කෝ එච්.ඩී.ප්‍රේමරත්නගේ ෆිල්ම්.මිනිහගේ ෆිල්ම් වල සින්දුත් තියනවා.(සින්දු අත්යවශ්ය නෑ ෆිල්ම් එකකට.සින්දු නැති තරමට හොදයි.එතකොට කොලිටියි. )අන්තිමට හෝල්වල සෙනග පිරිලා.සම්මාන උලෙලවල් වලදි ජනප්‍රිය සම්මාන සහ හොදම සම්මාන දෙකම ගන්නවා.. පොර all rounder කෙනෙක්. අන්න ෆිල්ම් ..

    වසන්ත ඔබේසේකරලගේ දඩයම බලපන්කෝ..මිනිස්සුන්ගේ බොක්කට වදින්න තමයි වසන්ත ඔබේසේකරලා ප්‍රේමරත්නලා ෆිල්ම් හැදුවේ..අන්න ෆිල්ම්. ෆිල්ම් එක බලලත් යථා තත්වෙට එන්න බලපු එකෙක්ට විනාඩි 30ක්වත් යනවා.හෝල් එකේම ගෑනු අඩනවා. අන්න දක්ෂයින්ගේ වැඩ

    DVD_Cover_of_the_film_Dadayama.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මම මේක කොටන්නේ ෆිල්ම් එක බලලා..:D ගින්නෙන්උපන් සීතල දිරෙව්වද?:nerd:

    කමල් අද්දරාඅරච්චිගේ විශිෂ්ට රන්ගනය නොවන්නට ඉතා අසාර්තක චිත්‍රපටයක් වීමට ඉඩ තිබිණි.මා හට ඈනුම් ගිය ප්‍රමාණය දන්නේ මා පමණි.ඒයට ආනන්ද අබේනායකගේ ටෙලිනාට්ටියක් බැලිය යුතුය.කෙතරම් කම්මැලි කතාවක් වුවත් එක හුස්මට බැලිය හැක .කැමරාකරණය සදහා තාක්ෂණය හොදින් උපයෝගී කරගෙන නැත .චරිතයේ දැවැන්තබවට ඉන් හානි වී ඇත . වෙනත් අධ්යක්ෂකවරයෙක්ට ලැබුණිනම් ඉතා හොදින් නිර්මානය කරනු ඇත . චිතපටයේ වාර්තාමය ස්වරූපයක් ඇත.චිතපටයේ සිනමාත්මක ස්වභාවය අඩුය .එය කලා කෘතියකට නොහොඹිනා දෙයකි විජේවීර චරිතයේ අද්යාත්මික ගැඹුරු පැතිකඩ පෙන්වා නොමැත.ඔහුගේ බිරිද විදින අර්බුදද බිරිදගේ කෝණයෙන් පෙන්වා තිබෙන ප්‍රමාණය ප්‍රමාණවත් නැත ලෙස්ටර් වැන්නෙකු මෙය කලේ නම් ඉතා විශිෂ්ට චිත්‍රපටයක් වන්නට තිබුණි.යූ.ඇන්.පී දේශපාලනය ගැන ඉතා අඩුවෙන් ප්‍රකාශ කර ඇත.ගාමිණි ෆොන්සේකා වැන්නෙක් මෙය කලානම් ඉතා හොද නිර්මානයක් වනු ඇත . කමල් අද්දරාඅරච්චිනම් විශිෂ්ටය.ඔස්කා සම්මානයක් ලැබෙන්නේනම් ලැබිය යුත්තේ කමල්ටය.............කැමරාකරණයේදී චරිතවල මුහුණුවල සමීපරූප අඩුවෙන් පෙන්වා ඇත.මේ නිසා භාව ප්‍රකාෂණයට හානිවී ඇත .​
    :angry:

    මේ ගැනනම් මාත් එකයි ... කමල් නැත්නම් නිකම්ම නිකම් පුස්සක් විතරයි. අනික මේක JVP එකට පක්ෂපාතව හදපු නිර්මාණයක් නේ ...

    එක් නෙමේ මේකේ තියන ප්‍රදානම දුර්වලකම ..... මේක විප්ලවය ගැන කියන නිර්මාණයක් ..එත් කෝ මේකේ විපල්වය ? බිෂණය ?? ෆිල්ම්එකේ "power" එක බින්දුවයි !!! යුද්දයක පවතින බිෂණය / power එක ගැන සිනමාව ඇතුලේ පෙන්නන විදිහ ඉගන ගන්න ඕනෙනම් Platoon හරි Full Metal Jacket හරි බලපල්ලා ...

    මෙකේ අන්තිම රූපරාමු දකිනකොට හිනත් යනවා ...විජේවීර අල්ලගන යන දර්ශනය (ඒක නිකන් කෙල්ලෙක් කොල්ලෙක්ව දාලා යනවා වගේ ) ... එකේ අකුරුන් දානවා ..අපි මියැදුනද අපි නැගූ හඩ සදා නොමියෙනු ඇත කියලා ... නමුත් ඔවුන් නගන්න හදපු හඩ මටනම් ෆිල්ම් එක ඉවරවෙනකම්ම ඇහුනේ නෑ...
     
    :yes::yes::yes:දවසේ කතාව ......:cool::cool::cool:

    උන් කටුකුටු ගානවානම් ඇහුනා මට
    :lol:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අපේ උන්ගේ තියෙන මාන්නේ නිසා ජාත්යන්තරේට ඕන විදිහට කතාවක් කලාත්මක සම්භාව්ය කරගන්න ගිහින් ඔක්කොම කෙලවගන්නවා..අන්තිමට කුනුහරුපයක්තමයි එලියට එන්නේ .අන්තිමට මගුල් ගෙදරක කැමරා අල්ලන එකෙක් තමයි ෆිල්ම් එක කොරන්නේ .. බලපන්කෝ එච්.ඩී.ප්‍රේමරත්නගේ ෆිල්ම්.මිනිහගේ ෆිල්ම් වල සින්දුත් තියනවා.(සින්දු අත්යවශ්ය නෑ ෆිල්ම් එකකට.සින්දු නැති තරමට හොදයි.එතකොට කොලිටියි. )අන්තිමට හෝල්වල සෙනග පිරිලා.සම්මාන උලෙලවල් වලදි ජනප්‍රිය සම්මාන සහ හොදම සම්මාන දෙකම ගන්නවා.. පොර all rounder කෙනෙක්. අන්න ෆිල්ම් ..

    වසන්ත ඔබේසේකරලගේ දඩයම බලපන්කෝ..මිනිස්සුන්ගේ බොක්කට වදින්න තමයි වසන්ත ඔබේසේකරලා ප්‍රේමරත්නලා ෆිල්ම් හැදුවේ..අන්න ෆිල්ම්. ෆිල්ම් එක බලලත් යථා තත්වෙට එන්න බලපු එකෙක්ට විනාඩි 30ක්වත් යනවා.හෝල් එකේම ගෑනු අඩනවා. අන්න දක්ෂයින්ගේ වැඩ

    DVD_Cover_of_the_film_Dadayama.jpg

    සිරාවටම ලංකාවේ සිනමාවේ ගේමක් ගැහුවේ ඔය සෙට් එක තාමා H.D ප්‍රේමරත්න /වසන්ත ඔබේසේකර /දර්මසිරි බණ්ඩාරනායක /නිහාල්සිංඝ

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    සිරාවටම ලංකාවේ සිනමාවේ ගේමක් ගැහුවේ ඔය සෙට් එක තාමා H.D ප්‍රේමරත්න /වසන්ත ඔබේසේකර /දර්මසිරි බණ්ඩාරනායක /නිහාල්සිංඝ

    :yes:අදටත් දඩයම ෆිල්ම් එකේ ෆයිනල් සීන් එක බලන්න ආසයි.ඒ කාලේ තාක්ෂණෙත් දුර්වලයි.ඒත් හොද ගේමක් ගහලා තියනවා බොක්කට වදින්න :yes:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ උන්ගේ තියෙන මාන්නේ නිසා ජාත්යන්තරේට ඕන විදිහට කතාවක් කලාත්මක සම්භාව්ය කරගන්න ගිහින් ඔක්කොම කෙලවගන්නවා..අන්තිමට කුනුහරුපයක්තමයි එලියට එන්නේ .අන්තිමට මගුල් ගෙදරක කැමරා අල්ලන එකෙක් තමයි ෆිල්ම් එක කොරන්නේ .. බලපන්කෝ එච්.ඩී.ප්‍රේමරත්නගේ ෆිල්ම්.මිනිහගේ ෆිල්ම් වල සින්දුත් තියනවා.(සින්දු අත්යවශ්ය නෑ ෆිල්ම් එකකට.සින්දු නැති තරමට හොදයි.එතකොට කොලිටියි. )අන්තිමට හෝල්වල සෙනග පිරිලා.සම්මාන උලෙලවල් වලදි ජනප්‍රිය සම්මාන සහ හොදම සම්මාන දෙකම ගන්නවා.. පොර all rounder කෙනෙක්. අන්න ෆිල්ම් ..

    වසන්ත ඔබේසේකරලගේ දඩයම බලපන්කෝ..මිනිස්සුන්ගේ බොක්කට වදින්න තමයි වසන්ත ඔබේසේකරලා ප්‍රේමරත්නලා ෆිල්ම් හැදුවේ..අන්න ෆිල්ම්. ෆිල්ම් එක බලලත් යථා තත්වෙට එන්න බලපු එකෙක්ට විනාඩි 30ක්වත් යනවා.හෝල් එකේම ගෑනු අඩනවා. අන්න දක්ෂයින්ගේ වැඩ

    DVD_Cover_of_the_film_Dadayama.jpg

    මේකත් බලන්න ඕන වෙලාවක රවීන්ද්‍ර රන්දෙනිය ඉන්නෙ නේද:). Thanx for the suggestion macho.....
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    :yes:අදටත් දඩයම ෆිල්ම් එකේ ෆයිනල් සීන් එක බලන්න ආසයි.ඒ කාලේ තාක්ෂණෙත් දුර්වලයි.ඒත් හොද ගේමක් ගහලා තියනවා බොක්කට වදින්න :yes:

    අනිවා මම නම් හැමදාම කියන්නේ ඔය කතාව නිර්මාණාත්මක බොක්කට වදින ෆිල්ම් කරන්න ලොකු තාක්ෂණ ඕනේ නැ ..හොද නිර්මාණාත්මක පිටපතක් සහ අද්යක්ෂණයක් විතරයි ඕනේ (කලා ,සංගීත ඇතුළු සියලු දේවල් ඇතුලත්ව )
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    අනිවා මම නම් හැමදාම කියන්නේ ඔය කතාව නිර්මාණාත්මක බොක්කට වදින ෆිල්ම් කරන්න ලොකු තාක්ෂණ ඕනේ නැ ..හොද නිර්මාණාත්මක පිටපතක් සහ අද්යක්ෂණයක් විතරයි ඕනේ (කලා ,සංගීත ඇතුළු සියලු දේවල් ඇතුලත්ව )

    :yes::yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    jeppo mini marapuwa nadda machan film eke?
    wijewirala sura sapa widinakota unge gon kathawalata rawatuna kollo maruna hati meke thiyenawada macho?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mey sathiye yanawa balanna.
    balala kiyannam.
    :dull::dull:

    kathawa galagena yanawa wage therenne na 3min walin 3min walata wage seen maaru wenawa wijeweera gewal maaru karanakota..
    acting nam supiri.
    backgrounds ehema niyameta tiyenawa..
    story eke uge hoda gena witarai tiyenne...
    eka digata balagena inna kammali.
    mama ikmanata film eka iwara wenakan balan hitiye..
    story eka poddak interseting widiyata hadanna tibba kathawa wenas nokara.
    camera eka hellenawa wadi samahara scene wala.
    kamalge mune makeup hodata baluwoth scene eken scene ekata wenas wage..
    mulin wijeweera wage hitapu kamal antima weddi kamal addaracchi onna menna wagema penawa.
    ekek batanala gahanawa side ekata katin kelin pimbinna thiyena ekata.
    oluwata anayak gahanawa minhiagen kisi reaction ekak na marila wage..
    eth kattiya balanna one film eka meka
    salli wiyadam karala baluwata paaduwak na.
     
    Last edited: