අපෝ කම්මැලිද බන්? බලන්න යන්න කියල හිතාගෙන හිටියෙ. එහෙනන් වැඩක් නෑ වගේ. ඔච්චර ඉන්ටරෙස්ටින් විදිහට ඇක්ශන් ගොඩක් එක්ක ඉඳන් හදන්න පුලුවන් ෆිල්ම් එකක් කම්මැලි කරනව කියන්නෙ ඉතින් අනිවා ඩිරෙක්ටගෙ වැරැද්ද තමයි ඉතින්. මොකද ඕක මාර ප්ලොට් එකක් එක්ක ඇක්ශන්, ක්‍රයිම්, ත්‍රිලර් යන කැටගරීස් වලට සෙට් වෙන විදිහට හදන්න පුලුවන් ෆිල්ම් එකක්නෙ. හොලිවුඩ්වල වගේ හැදුවනන් ඉතින් අහන්න දෙයක් නෑ. හැබැයි කමල්නන් කවදත් වගේ සුපිරි ඇක්ටින් එකක් කරනව ඒක ශුවර්..........
අපේ උන්ගේ තියෙන මාන්නේ නිසා ජාත්යන්තරේට ඕන විදිහට කතාවක් කලාත්මක සම්භාව්ය කරගන්න ගිහින් ඔක්කොම කෙලවගන්නවා..අන්තිමට කුනුහරුපයක්තමයි එලියට එන්නේ .අන්තිමට මගුල් ගෙදරක කැමරා අල්ලන එකෙක් තමයි ෆිල්ම් එක කොරන්නේ .. බලපන්කෝ එච්.ඩී.ප්‍රේමරත්නගේ ෆිල්ම්.මිනිහගේ ෆිල්ම් වල සින්දුත් තියනවා.(සින්දු අත්යවශ්ය නෑ ෆිල්ම් එකකට.සින්දු නැති තරමට හොදයි.එතකොට කොලිටියි. )අන්තිමට හෝල්වල සෙනග පිරිලා.සම්මාන උලෙලවල් වලදි ජනප්‍රිය සම්මාන සහ හොදම සම්මාන දෙකම ගන්නවා.. පොර all rounder කෙනෙක්. අන්න ෆිල්ම් ..
වසන්ත ඔබේසේකරලගේ දඩයම බලපන්කෝ..මිනිස්සුන්ගේ බොක්කට වදින්න තමයි වසන්ත ඔබේසේකරලා ප්‍රේමරත්නලා ෆිල්ම් හැදුවේ..අන්න ෆිල්ම්. ෆිල්ම් එක බලලත් යථා තත්වෙට එන්න බලපු එකෙක්ට විනාඩි 30ක්වත් යනවා.හෝල් එකේම ගෑනු අඩනවා. අන්න දක්ෂයින්ගේ වැඩ
ගින්නෙන්උපන් සීතල දිරෙව්වද?



. Thanx for the suggestion macho.....