ගින්නෙන්_උපන්_සීතල watch online

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගින්නෙන්_උපන්_සීතල watch online

    බලන්න ඕන අයට මෙන්න ලින්ක් එක..


    https://www.facebook.com/watch/?v=895328740799851


    frozen-fire-2.jpg
     
    Last edited:
    • Like
    Reactions: freddy

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එදා : ගින්නෙන් උපන් සීතල

    අද: බෝතලෙන් උපන් ආතල

    ඔව් මේ සුරාවෙන් සූදුවෙන් තොර ලංකාවේ විනයගරුකම පක්ශයයි!



    66724806_2411559808867485_5796883278845706240_n.jpg



    67305705_2411559842200815_5840425008752492544_n.jpg



    66726687_2411559895534143_2248182905761169408_n.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෙක්ගේ පේජයකින් උපුටා ගන්නා ලදී.

    ලක්ෂ 5,6 ඡන්දදායකයන් සිටින හිඟන දේශපාලන පක්ෂයක, වැසිකිලි කකුස්සි දේශපාලන භාවිතයට කුඩා ළමුන් පුරුදු පුහුණු කිරීම අපට ළමා අපචාරයක් වුවාට උන්ට නම් ඒක සටන් පුහුණුවකි.



    66822483_2406763109347155_4233885383512817664_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හාමුමහත්තය වගේම තමයි යනවා කිව්වට යන්නේ නැ :lol::lol:

    විජේවීරව පණපිටින් බොරැල්ලේ කනත්තේ ගෝනියක දාල පරලොකෙට යවපු එකාලත් එක්ක ආතල් ගන්න රතු කොළ අලිපැටව් :lol::lol:

    විජේවීර දන්නවනම් මේගැන ?:shocked::lol::lol::lol:


    කොහම කොහොඅම හරි හරි හමන් ජෙප්පෙක්ට හිටපු සොමවිරටත් ෂොට් එක දුන්නා :lol::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    panapitin puchchala neda maruwe.Hodama wade okata.jaya wewa UNP.:lol: