|| ගිනිකෙළි සංදර්ශන වෙනුවට Drone සංදර්ශන ||
මේ කියන්නේ යන්නේ ලස්සන දෙයක් ගැන. ගිනිකෙළි සංදර්ශන වෙනුවට දැන් UAV එහෙමත්
නැත්නම් unmanned aerial vehicles යොදාගෙන කරන සංදර්ශන ගැන.. අපේ බාශාවෙන්
කියනවා නම් Drone / Quad-copter බාවිතයෙන් . මේ අදහස එන්නේ intel එකේ අයිතිකාරයා
Brian Krzanich ට. මෙයා සීන් එක තේරෙන ඉංගිරිසියෙන් කියනවා එයාගේ marketing
director ට. Anil Nanduri (ඉන්දියන් ඩයල් එකක් වගේ ). මේක කොහොම හරි කරන්න
කියලා. පොර හදනවා කොහොමහරි artists ,technology researchers ටිකක් එකතු කරන
පොඩි ටීම් එකක් හදාගෙන.
ඉතින් මේක හදලා live orchestra පෙන්නන්න පටන්ගන්නවා. 3D shapes සහ Messages
තමයි පෙන්නන්නේ මුලින්ම. Flugplatz Ahrenlohe, Tornesch, Hamburg, Germany
මේ වගේ තැන් වල මෙයාලා Drone සංදර්ශන පෙන්නනවා.
Krzanich’s CES 2016 එකේදිත් මේ ගැන වැඩිපුර කතාවුනා. එතැනදී තමයි මේක වාර්තාගත
විදියට කරන්න අදහස එන්නේ.