මචන්ලා මාර case 1ක් වෙලා තියෙන්නේ දවස් දෙක තුනක ඉඳල ඉකිලිය දකුණු පැත්තේ නිකන් ගිනිගන්නවා වගේ දනවා බන්.ඇවිදගන්නත් බැහැ ජොකාගේ කෙලවරය, කකුලෙය් අනෙක් පැත්තෙය් ගැවෙනකොට ඉන්න බැහැ බන්.අල්ලලා බලනකොට තේරෙනවා නිකන් තුවාල වෙලා වගේ.දන්න කෙනෙක් මේකට ගාන්න හොඳ ක්‍රීම් 1ක් වත් කියපල්ලකෝ.
නාපිය හොදට ,, උබ කලුයි නං පොඩ්ඩක් බලපන් , නිකන් රතු පාට දාර දෙකක් ගිහිල්ල තියෙනවද කියල ....එක අනුව treatment එක වෙනස් වෙනවා
1. රතු වෙච්ච තැන් කසනවද ?
2. රතු වෙච්ච තැන් නිකන් ගිනිගන්නවා වගේ දැනෙනනවද?
1 නම්
අව්ලක් නෑ උබට lat-dogs හැදිලා , එකට පොඩි cream එකක් තියෙනවා , ඒක ගාල බලාපිය , දවස් දෙකයි අඩු වෙනවා
2. නම්
උබේ thighs ලොකු වැඩි පුතේ. underware වලට උබේ ඉකිලි දෙක කැපිල , හොදට නාපිය , ගාපිය පොඩි cream එකක් ගෙදර ඉන්න වෙලාවට (neutral) , කොහේ හරි යනවානන්, ගාපිය baby powderඉකිලි දෙක වටේටම.
මේක කරන්න වෙනවා.
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි......
අයුබෝහොවෙවා!!!!!