ගිනිපෙට්ටියක් තිබ්බොත් හිරේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,740
    113
    ශෙයා කරාම හම්බෙයි සාමාන්ය හොරු, උන් කරන්නෙ කුඩු ගහන්ඩ අරකට මේකට උන් කොහොමත් පාරෙ ඉන්න උන්නෙ, බෝම්බෙ තියන ත්‍රස්තවාදින් එහෙම නෙමේ උන් මාස ගානක් හරි එක මුල්ලක හැoගිලා ඉදි
    ඔව් ඉතින් ත්‍රස්තවාදීන් නං ඉතින් කොහොමත් හැංගිලා තමයි ඉන්නේ CCTV වීඩියෝ මාධ්‍යයෙන් පෙන්නුවත් නැතත් :ROFLMAO:

    මාස ගාණක් හොයාගන්න බැරිවුණොත් ඒක පොලිසියේ බැරිකම මිසක් CCTV වල ප්‍රශ්නයක් නෙමේ :yes:
     
    • Like
    Reactions: Sen-lu and $onny

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ai bam me munge wada saadaaraniya karanne ? policiyen waradi nam unta banapan .. ee unge hati kiyala hitha hadaganne nathuwa. deshapalakayo waradi nam unta banapan ? waraddak dakina hama welema banapan. ehema thama ee ayage hati kiyala hitha hadaganne nathuwa.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    හිස් ගිනිපෙට්ටි, ටේප්, හදුන්කූරු ගැන නොකිය ඔහොම caption දාන එකත් වැරදියි හැබැයි.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය බෝම්බේ තිබ්බේ කාදිනල් වෙන්න බැරිද ? කලින් ඒවා පුපුරවා ගත්තේ කාදිනල් වෙන්න බැරිද ?:rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:
     
    • Haha
    Reactions: imhotep

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කෝඩියල් පකාට හොද වැඩේ, බෝම්බ කෑවා කියලා නන්දසේනට චන්දෙ දෙන්න කිව්වා. :lol:
    දැන් නන්දසේන බෝම්බ ගැහුවා කියලා කියෝ කියෝ යනවා. නඩු දාපියකෝ ඔච්චර කෙරුමා නම්. :lol:
    බොරුවට අඩු කුලේ කුරුසකාරයෝ ටික ලිදේ දානවා කෝඩියල් පකා. අපි නොදන්නා මොණරතැන්න.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් ඉතින් ත්‍රස්තවාදීන් නං ඉතින් කොහොමත් හැංගිලා තමයි ඉන්නේ CCTV වීඩියෝ මාධ්‍යයෙන් පෙන්නුවත් නැතත් :ROFLMAO:

    මාස ගාණක් හොයාගන්න බැරිවුණොත් ඒක පොලිසියේ බැරිකම මිසක් CCTV වල ප්‍රශ්නයක් නෙමේ :yes:
    Poddak hitapan natanne nethuwa buddi anshen oka hoyala gai. Thawa awrudu 3 witara tiyenawa ban kalabala nowee hitapan. Me widihata war ekath kara nam kohomada kiyala hitenne nedda? :lol: