
සිරස දෙරණ වගේ එවෙයින් තමයි මේ වගේ කබ්බො form වුනේ 

ඕකාව public එකේ චාටර් කරන්න ඕන. live programme වලදි call කරලා චාටර් කරමුද අර සිරසේ 16+ එක චාටර් කලා වගේ ?
කතාව නම් ගාන්ධර්ව ටෝක්.. ඒත් ඇත්තටම තියෙන්නේ කුණුහරුප හදලා එ්ක උඩට තනුවක් දානවාසිරස දෙරණ වගේ එවෙයින් තමයි මේ වගේ කබ්බො form වුනේ
![]()






උබල ඌව චාටර් කරන්න ප්ලෑන් ගහල මහන්සි වෙන වෙලාවෙ උගෙ තත්වෙට යන්න තව කව්ද ඉන්නෙ කියල බලපන්! මිනිහ views ගන්න ට්‍රයි කරන්නෙ නිකන් නෙමෙයි! වීව්ස් හොඳට තීනවනන්! crowd එකක් පොර වටේ ඉන්නවනන් පොරට වෙන international ආටිස්ලත් එක්ක colab කරන්න චාන්ස් එකක් එනව! මේ මල්සින්දු ගහල හොටුපෙරාගෙන වීඩියෝස් ගහල ringin tones වලට සින්දුගහල music industry මෙච්චර චාටර් වෙලා තීනව! එහෙම එකේ කව්රු හරි එකෙක් වෙනස් දෙයක් කරල මේකෙන් එලියට ගිහිල්ල වෙන රටවල ආටිස්ල එක්ක සින්දුකරල ලන්කාවෙ music industry එක ගොඩ දාගන්න ගේමක් ගහනකොට උගෙ කකුලෙන් ඇදල උට බැනල ඌව නෝන්ඩි කරල උගෙ හීනෙයි රටේ තව ඉස්සරහට මෙකෙන් එලියට ගිහිල්ල අඩුමගානෙ ආසියාවෙවත් හිට් එකක් වෙන්න තීන උන්ගෙ හීනෙත් විනාස කරල අර ජාරාවම අහ අහ ඉන්න තමයි අපෙ උන්ට ඕනෙ! අපෙ රටෙ උන් හරි වෙනස් බන්! ඇග සුවඳ කරන්න perfume දැම්මට වඩක් නෑ බ්‍රෝ හිතේ කුනු තියාගෙන!! බලන් ගියාම කොහෙවත් ඉන්න උන්ටනෙ පුකේ අමාරුව! වීඩියෝ එක දෙතුන් පාරක් බලල ලෙස්බි සීන් එක පෝස් කරල බලල ඊටපස්සෙ නැට්ට ගිනි අරගෙන වගේ ඔහේ බැනගෙන යනව!උබල ඌව චාටර් කරන්න ප්ලෑන් ගහල මහන්සි වෙන වෙලාවෙ උගෙ තත්වෙට යන්න තව කව්ද ඉන්නෙ කියල බලපන්! මිනිහ views ගන්න ට්‍රයි කරන්නෙ නිකන් නෙමෙයි! වීව්ස් හොඳට තීනවනන්! crowd එකක් පොර වටේ ඉන්නවනන් පොරට වෙන international ආටිස්ලත් එක්ක colab කරන්න චාන්ස් එකක් එනව! මේ මල්සින්දු ගහල හොටුපෙරාගෙන වීඩියෝස් ගහල ringin tones වලට සින්දුගහල music industry මෙච්චර චාටර් වෙලා තීනව! එහෙම එකේ කව්රු හරි එකෙක් වෙනස් දෙයක් කරල මේකෙන් එලියට ගිහිල්ල වෙන රටවල ආටිස්ල එක්ක සින්දුකරල ලන්කාවෙ music industry එක ගොඩ දාගන්න ගේමක් ගහනකොට උගෙ කකුලෙන් ඇදල උට බැනල ඌව නෝන්ඩි කරල උගෙ හීනෙයි රටේ තව ඉස්සරහට මෙකෙන් එලියට ගිහිල්ල අඩුමගානෙ ආසියාවෙවත් හිට් එකක් වෙන්න තීන උන්ගෙ හීනෙත් විනාස කරල අර ජාරාවම අහ අහ ඉන්න තමයි අපෙ උන්ට ඕනෙ! අපෙ රටෙ උන් හරි වෙනස් බන්! ඇග සුවඳ කරන්න perfume දැම්මට වඩක් නෑ බ්‍රෝ හිතේ කුනු තියාගෙන!!



oya wage gon uththara thamai denne..
Ehenam jathyanthare dinapallakooo... thope iraj ekkaaa.... man oya video eka dethun prk thiya eka parakwath balala na... okata gh screen shot eka gaththaa... ekata view ekak yanna athi uge.... lesbian ekak balanna oninam owa balanne na ban walak balanawane honda... lankawe inna kellonge wili nathi karalada internationl wenna one...view ganna kiyala iraj ge thanata yana ekawath, e yaka view ganna kiyala kellonge andum galawana ekawath neme hari... lankawe widiyata lankawe deyak karala enawanam,eka api agaya karanawa ban![]()






ලන්කාවෙ industry එකේ තරම කොහොමද කියලවත් උබ දන්නවද! මචන් තමන්ගෙම utube channel එකක් නැති ආටිස් කෙනෙක්ගෙ සින්දුවක් ප්‍රොමෝට් කරන්නෙ වෙන utube channels වලින්නෙ! ඒකෙ views වලට හම්බවෙන සල්ලි වලින් සත පහක් අරූට දෙනවද?? ඉරාජ් මොනව කරත් උට පල්ලෙහා ඉඳල එන එකා ගැන කතා කරනව බන්! ඒකයි ඌ ප්‍රෝග්‍රෑම් වලට ආවත් කියන්නෙ තමන්ගෙම social media crowd එකක් ඉන්න ඕනෙ, ඒකෙ වැදගත් කම! ඔය එක පැත්තක් විතරයි බන්! මන් මේව හොඳට දන්නෙ මගෙ යාලුවෙක් කරපු track එකක් promote කරගන්න ගියාම වෙච්ච සිරාම සීන් හින්ද!!![]()


ow owww api industry eka gana mokuuuuuuuuuuuuuth danne naaaa...ow owww api industry eka gana mokuuuuuuuuuuuuuth danne naaaa...




ඔව් අපි රටක් විදියට ඉදිරියට යන්න ඕනේ. ඉරාජ් කොලුවා උගේ හැකියාවෙන් සුද්දව අනුකරණය කරලා ඉදිරියට යන්න හදනවා. තවත් එහෙම යන්න ආස එවුන් ඉන්නවා. උන්ට මම කියන්නේ පොඩියට පටන් ගනින්.
පොඩියට පලයන්. ලංකාව පොෂ් වෙනවා නියතයි 

okage boruwa tiyenne lol
fake views thawaa tika dawasakin fake likes 10000 withara ad karai wade goda ne
Average
Uge youtube subs la gana balapan
Lankawe Population eka balapan
Lankawe internet use karana crowd eka balapan
Lankawe internet use karana crowd eken facebook inna gana balapan
Lankawe internet use karana crowd eken facebook inna tiken irajge fb eke inna gana balapan.
itapasse international artist kenek balapan
oka 1M views 1M views gawata youtube gana danumak tiyana ekek nam kiyapu tika therei
ලංකවේ එවුන් හෙන ආසයි සුද්දගේ වැඩ කොපි කරන්න. සුද්ද කරපු හැම එකම කරද්දී සමහරු සංස්කෘතික විනාශයක් ඇති වෙනවා කියලා විරුද්ධ වෙන අතර සමහරු එහෙම වෙන්නේ නෑ උඹලා නිසා තමයි ලංකාව එක තැන කියලා කියනවාඔව් අපි රටක් විදියට ඉදිරියට යන්න ඕනේ. ඉරාජ් කොලුවා උගේ හැකියාවෙන් සුද්දව අනුකරණය කරලා ඉදිරියට යන්න හදනවා. තවත් එහෙම යන්න ආස එවුන් ඉන්නවා. උන්ට මම කියන්නේ පොඩියට පටන් ගනින්.
වැඩිය ඕනේ නෑ උඹලට සුද්දව අනුකරණය කරලා පොෂ් කියලා හැගීමක් ගන්න ඕනේ නම් මුලින්ම උඹලා බොක දාලා වතුරෙන් හෝදන්නේ නැතුව සර්වියට් එකකින් පිහදගනින්.පොඩියට පලයන්. ලංකාව පොෂ් වෙනවා නියතයි
![]()
okage boruwa tiyenne lol
fake views thawaa tika dawasakin fake likes 10000 withara ad karai wade goda ne
Average
Uge youtube subs la gana balapan
Lankawe Population eka balapan
Lankawe internet use karana crowd eka balapan
Lankawe internet use karana crowd eken facebook inna gana balapan
Lankawe internet use karana crowd eken facebook inna tiken irajge fb eke inna gana balapan.
itapasse international artist kenek balapan
oka 1M views 1M views gawata youtube gana danumak tiyana ekek nam kiyapu tika therei


