ගිනි අරන් කෙලවෙලා යනකම්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කෙලවෙලා බොලයි මැද මුලන ගිනිගත්තට නම් කමක් නෑ
    අහිංසක සාගර ජීවියො ටිකට මුකුත් නොවී.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පුදුම බේරිල්ලක්. මම නේවි එකෙක්ට කෝල් කලා. ඌ කියනවා අපේ ලොක්කා කිව්වනේ බන් බය වෙන්න දෙයක් නෑ කියලා, නෑව කඩෙන්නේ නෑ කියලා.. ඉතින් ඈයි උඹලා කලබල වෙන්නේ කියලා. ඈත්තටම ගින්න නිවන්න ගිය එවුන් නම් මාර වීරයෝ. මරු කටකටනේ බන් ගියේ. පස්සේ කාලෙක උන්ව උසාවි ගේයිද දන්නේ නෑ ශානි ලා වගේ සී අයි ඩී කාරයෝ මොකක් හරි අපරාධයක් කලා කියලා
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    කියන්ට දුකායි මිතුරේ! බලන් හිටපු කට්ටියකුත් හිටියා!!!
    නාකි මයිනා විපක්ෂේ හිටියනම්
    "ඔන්න තෙල් නැවක් ගිනි ගන්නවා...දැන් ඔයාලට ෂැපද?? " කියලා අහගන්න තිබුනා.මතකනේ සාලාව ගිනි ගන්නකොට උන්ට නත්තල්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    පුදුම බේරිල්ලක්. මම නේවි එකෙක්ට කෝල් කලා. ඌ කියනවා අපේ ලොක්කා කිව්වනේ බන් බය වෙන්න දෙයක් නෑ කියලා, නෑව කඩෙන්නේ නෑ කියලා.. ඉතින් ඈයි උඹලා කලබල වෙන්නේ කියලා. ඈත්තටම ගින්න නිවන්න ගිය එවුන් නම් මාර වීරයෝ. මරු කටකටනේ බන් ගියේ. පස්සේ කාලෙක උන්ව උසාවි ගේයිද දන්නේ නෑ ශානි ලා වගේ සී අයි ඩී කාරයෝ මොකක් හරි අපරාධයක් කලා කියලා

    සිරා කතාව.. සරත් ෆොන්සේකා වගේ හිරේ නොදැම්මොත් ඇති..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    නාකි මයිනා විපක්ෂේ හිටියනම්
    "ඔන්න තෙල් නැවක් ගිනි ගන්නවා...දැන් ඔයාලට ෂැපද?? " කියලා අහගන්න තිබුනා.මතකනේ සාලාව ගිනි ගන්නකොට උන්ට නත්තල්
    අපෝ යි අදෝනාව 😀😀
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,309
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක පුපුරලා යනවා. ඇතුලෙන් ගිනි ගන්නවා ඇති හොඳට.
    උට්ටෝ රටට නං කෙලවලා ගියත් කමක් නෑ. ඕකෙං මැරෙන සත්තු ගැනවත් හිතලා කට උක වහං ඉඳලා මේ ව්‍යසනයෙන් ගලවගන්න මහන්සිවෙන මිනිස්සුන්ට හයියක් වෙයං.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    නාකි මයිනා විපක්ෂේ හිටියනම්
    "ඔන්න තෙල් නැවක් ගිනි ගන්නවා...දැන් ඔයාලට ෂැපද?? " කියලා අහගන්න තිබුනා.මතකනේ සාලාව ගිනි ගන්නකොට උන්ට නත්තල්