කියන්ට දුකායි මිතුරේ! බලන් හිටපු කට්ටියකුත් හිටියා!!!
නාකි මයිනා විපක්ෂේ හිටියනම්කියන්ට දුකායි මිතුරේ! බලන් හිටපු කට්ටියකුත් හිටියා!!!
පුදුම බේරිල්ලක්. මම නේවි එකෙක්ට කෝල් කලා. ඌ කියනවා අපේ ලොක්කා කිව්වනේ බන් බය වෙන්න දෙයක් නෑ කියලා, නෑව කඩෙන්නේ නෑ කියලා.. ඉතින් ඈයි උඹලා කලබල වෙන්නේ කියලා. ඈත්තටම ගින්න නිවන්න ගිය එවුන් නම් මාර වීරයෝ. මරු කටකටනේ බන් ගියේ. පස්සේ කාලෙක උන්ව උසාවි ගේයිද දන්නේ නෑ ශානි ලා වගේ සී අයි ඩී කාරයෝ මොකක් හරි අපරාධයක් කලා කියලා
අපෝ යි අදෝනාවනාකි මයිනා විපක්ෂේ හිටියනම්
"ඔන්න තෙල් නැවක් ගිනි ගන්නවා...දැන් ඔයාලට ෂැපද?? " කියලා අහගන්න තිබුනා.මතකනේ සාලාව ගිනි ගන්නකොට උන්ට නත්තල්
උට්ටෝ රටට නං කෙලවලා ගියත් කමක් නෑ. ඕකෙං මැරෙන සත්තු ගැනවත් හිතලා කට උක වහං ඉඳලා මේ ව්‍යසනයෙන් ගලවගන්න මහන්සිවෙන මිනිස්සුන්ට හයියක් වෙයං.ඕක පුපුරලා යනවා. ඇතුලෙන් ගිනි ගන්නවා ඇති හොඳට.
නාකි මයිනා විපක්ෂේ හිටියනම්
"ඔන්න තෙල් නැවක් ගිනි ගන්නවා...දැන් ඔයාලට ෂැපද?? " කියලා අහගන්න තිබුනා.මතකනේ සාලාව ගිනි ගන්නකොට උන්ට නත්තල්