මේ වාහනේ ගිනි අරන් තියෙන විදිය බලපන්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඇතුල් පැත්තෙන් ගිනි අරන් තියෙන්නෙ
    කාර්මික දෝශයකින් වෙච්ච ගින්නක් මං කියන්නෙ
    පෙට්ට්රල් ගහල ගිනිතිබ්බනම් වාහනේම ගිනිගන්නව
    බලපන් සයිඩ් එකට පිටිපස්සට මුකුත් වෙලා නෑ


    https://www.facebook.com/share/p/1NgsyzRu4U/