ගිනි අවි සහ ගිනි කෙලි චිත්‍රපටය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    ගිනි අවි සහ ගිනි කෙලි චිත්‍රපටය උදයකාන්ත වර්ණකුලසුරිය මහතාගේ youtube channel එකෙන්.

    දැන් ගොඩක් පරණ දේවල් ඒ අයිති කාරයන් සහ කොපිරයිට් තියන අය YouTube දාන්න පටන් අරන්. එක අපිට ගොඩක් වටිනා දෙයක්.. පුළුවන් නම් channel එකට ගිහින් වීඩියෝ එකට කොමෙන්ට් එකක් දාගෙන හෝ subscribe කරගෙන යන්න. ඒ වගේම පුළුවන් නම් add blocker එක disable කරලා බලන්න, එතකොට අපිට තවත් මේ වගේ වටිනා දේවල් බලන්න පුළුවන් වෙන ඉඩ කඩ වැඩියි..


     
    Last edited:

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113

    ගිනි අවි සහ ගිනි කෙලි චිත්‍රපටය උදයකාන්ත වර්ණකුලසුරිය මහතාගේ youtube channel එකෙන්.

    දැන් ගොඩක් පරණ දේවල් ඒ අයිති කාරයන් සහ කොපිරයිට් තියන අය YouTube දාන්න පටන් අරන්. එක අපිට ගොඩක් වටිනා දෙයක්.. පුළුවන් නම් channel එකට ගිහින් වීඩියෝ එකට කොමෙන්ට් එකක් දාගෙන හෝ subscribe කරගෙන යන්න. එතකොට අපිට තවත් මේ වගේ වටිනා දේවල් බලන්න පුළුවන් වෙන ඉඩ කඩ වැඩියි..



    patta boka