ගිනි අවි සහ ගිනි කෙලි චිත්රපටය උදයකාන්ත වර්ණකුලසුරිය මහතාගේ youtube channel එකෙන්.
දැන් ගොඩක් පරණ දේවල් ඒ අයිති කාරයන් සහ කොපිරයිට් තියන අය YouTube දාන්න පටන් අරන්. එක අපිට ගොඩක් වටිනා දෙයක්.. පුළුවන් නම් channel එකට ගිහින් වීඩියෝ එකට කොමෙන්ට් එකක් දාගෙන හෝ subscribe කරගෙන යන්න. ඒ වගේම පුළුවන් නම් add blocker එක disable කරලා බලන්න, එතකොට අපිට තවත් මේ වගේ වටිනා දේවල් බලන්න පුළුවන් වෙන ඉඩ කඩ වැඩියි..
Last edited: