ගිනි කන්දක් වැනි සුඛෝපභෝගී හෝටලයක්!

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ගිනි කන්දක් වැනි සුඛෝපභෝගී හෝටලයක්!



    ගිනි කන්දක් වැනි සුඛෝපභෝගී හෝටලයක්!


    බැලූ බැල්මට නම් මේක යමහලක් නැත්නම් ගිනි කන්දක් වගෙයි. ඒත් මේක සුඛෝපභෝගී හෝටලයක්. ඔබ හිතන්නේ මේක කොහේ තියෙන හෝටලයක් කියල ද?

    1.jpg


    2.jpg

    3.JPG


    චිලි රාජ්‍යයේ තියෙන අමුතුම මාදිලියේ හෝටලයක් තමා මේ තියෙන්නෙ. මේකෙ නම ලා මොන්ටානා මැජිකා ලොජ් 'La Montaña Mágica Lodge' කියලයි හැඳින්වෙන්නෙ. ගිනි කන්දක හැඩයට ඉදිකර ඇති අමුතු පන්නයේ හෝටලයේ අමුත්තන් සඳහා කාමර 13ක් තියෙනවා.


    4.jpg

    5.jpg

    අංග සම්පුර්ණ භෝජනාගාරයක්, විශේෂයෙන් සැකසූ වාෂ්ප නාන ශාලාවක්, බීම හලක්, ළමයින්ට සෙල්ලම් කාමරයක් මේ ආදී නොයෙකුත් පහසුකම් තියෙනවා. නානා ශාලාවේ ඇති නාන ටැංකි තනා ඇත්තේ ලොකු දැව කොටවලින්. ඒ වගේ ස්වභාවිකව රත් කළ ජලයත් ඊට සපයනවා. අවශ්‍ය නම් එළියෙ කූඩාරමක් ගහගෙන ඉන්නත් පුළුවන්. මොකද මේ ඉඩම හෙක්ටෙයාර 20,000ක්.

    6.jpg

    7.jpg




    ~~~මල් කැකුළු~~~