ගිනි ගත් කිරිය

Jul 20, 2018
210
31
0
මගේ පැතුම නන් ටිකක් කලබල ඇතිවෙලා curfew එහෙම වැටුනනන් ,
කාටවත් කරදරයක් වෙන්නත් හොද නැහැ .
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශින්හලුන්ට අල්ලාහ් පිහිට තමයි. මේ යන විදිහට ගියොත් අපේ දුපත පාවෙලා වෙන මහාද්වීපයකට යන ලයින් එකක් තියෙන්නේ. පටි තද කරගනිල්ල. පුළුවන් තරම් ගෙවල් වේලටම වෙලා ඉඳපල්ලා. බඹරු ඇවිල්ල :P

    එහෙම ගියත් අලි ඩොන් දාල අපිව එලවනවා සහෝ....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ පැතුම නන් ටිකක් කලබල ඇතිවෙලා curfew එහෙම වැටුනනන් ,
    කාටවත් කරදරයක් වෙන්නත් හොද නැහැ .

    ඇදිරි නිතිය වැටුනම මොකද්ද වෙන හොදේ මචෝ ?

    උබට ඔපිස් නොයා ගෙදරට වෙලා ඉන්නද ? :rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    50KG , monson , sadun buwa, Erozan එහෙම දැන් මිසින්ග් බන්.. ඒ වෙනුවට අලුත් Fake සෙට් එකකුයු, රතු කොටු Account ටිකකුයි, ඊයෙ පෙරේද හදල කොටු වැඩි කරගත්තු account ටිකකුයි ඉන්නෙ.. උන් ටික reply දායි මචන්..

    :yes::yes::yes::yes:

    අම්බානක ෆේක් බස්සලා තියෙන්නේ.....සමහරවිට උන් පොස්ට් දාන අතරේ ලොක්කෝ පක්ෂ මාරුකරලා තියෙන්නත් බැරි නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :yes::yes::yes::yes:

    අම්බානක ෆේක් බස්සලා තියෙන්නේ.....සමහරවිට උන් පොස්ට් දාන අතරේ ලොක්කෝ පක්ෂ මාරුකරලා තියෙන්නත් බැරි නෑ

    උන් දන්නෙත් නැ අන්තිමට මොකද උනේ කියල
     
    Jul 20, 2018
    210
    31
    0
    hichchiputha's Avatar
    hichchiputha hichchiputha is online now
    Senior Member
    hichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to all

    Posts: 6,583
    Join Date: Jan 2018
    Add to hichchiputha's Reputation Report Post
    Today, 01:38 PM
    Quote:
    Originally Posted by Kotiyagoda Sunil View Post
    මගේ පැතුම නන් ටිකක් කලබල ඇතිවෙලා curfew එහෙම වැටුනනන් ,
    කාටවත් කරදරයක් වෙන්නත් හොද නැහැ .
    ඇදිරි නිතිය වැටුනම මොකද්ද වෙන හොදේ මචෝ ?

    උබට ඔපිස් නොයා ගෙදරට වෙලා ඉන්නද ?

    Nathan nathan :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    :rofl::rofl::rofl::D:D:D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    50KG , monson , sadun buwa, Erozan එහෙම දැන් මිසින්ග් බන්.. ඒ වෙනුවට අලුත් Fake සෙට් එකකුයු, රතු කොටු Account ටිකකුයි, ඊයෙ පෙරේද හදල කොටු වැඩි කරගත්තු account ටිකකුයි ඉන්නෙ.. උන් ටික reply දායි මචන්..

    පාට ලේබල් ගහගත්තු එකෙක් මේවට රිප්ලය් දාන්නේ නැ බන්
    වහල්ලු වගේ.... නැට්ට වන වන බුරනවා....

    තැනගේ පුද්ගලික වාසිය පමනය් බලන්නේ....

    රටෙන් පිට සිටිසන් තියෙන සිංහලු කින්ඩි හිනාවක් දාගෙන බලන් යනවා ඇති. උන් සල්ලි එවන්නේ නැනේ බන් ල්නාකාවට....
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පාට ලේබල් ගහගත්තු එකෙක් මේවට රිප්ලය් දාන්නේ නැ බන්
    වහල්ලු වගේ.... නැට්ට වන වන බුරනවා....

    තැනගේ පුද්ගලික වාසිය පමනය් බලන්නේ....

    රටෙන් පිට සිටිසන් තියෙන සිංහලු කින්ඩි හිනාවක් දාගෙන බලන් යනවා ඇති. උන් සල්ලි එවන්නේ නැනේ බන් ල්නාකාවට....

    :yes:

    + rep
     
    • Like
    Reactions: hichchiputha

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේ මොහොතේ දේශපාලනය ගැන මොකවත් කියන්නැත්තේ කුහක කමට යැයි කියන මිතුරණි.....
    ජෙහාන් සාදා මෙය නොම්මර ගේම් එකක් බවත්, නොම්මරය හදාගැනීමට කරන ඕනෑම තුප්පහි ක්‍රියාවක් නොම්මරය ඉදිරියේ අවසන සාධාරණීකරණය වන බවත් ඔබට මම නිර්මාණාත්මකව කියූවෙමි. 2015 ද 2018 ද ඊට පෙරද එය තවත් නොම්මරයක්ම පමණි. ඉතිං ආයේ මේක ගැන මට වෙන අදහසක් නැත. මට "වම" සමඟ ඇති ඇරියස් එක මොකක්දැයි බොහෝවිට අසන නිසා.... මට වම සමග ඇරියස් එකක් නැත. මීගලෑවේ ග්‍රාමීය ජීවිතයෙන් කොළඹ ආ මට වම සමග සාංකල්පනික ඇරියස් එකක් කවදාවත් නැත. එහෙත් වමේ ලේබලය ගසාගත් උං පාර්ලිමේන්තුවේ හැමිණෙන්නේ ඇයිදැයි මට හැමදාම ප්‍රශ්නයක් ඇත. මට ඇත්තේ වම සමග නොව, අපි එක්ක එකට හිටගතයුතු උන්, අරුං එක්ක උංගේ පණත් වලට "පක්ෂායි.., විරුද්ධයි ..." යනුවෙන් අත ඉස්සීමය. හිතවතුනි බැහැපියව් ඔය කාලකණ්ණි කූඩාරමෙන් එළියට....
    ලකා සහ දමිත අනාගතය දැක්කා යැයි කියන සොයුරනි,
    අපි දුටු රෙද්දේ අනාගතයක් නැත. අපි දුටුවේ වර්තමානයයි. අවාසනාවකට උඹලා ඒක දකින්නේ නැත. හැමදාම උඹලා වටා ඉන්නේ ජෙහාන්ලා, ප්‍රියන්තලා කියලා උඹලා දකින්නේ නැත. එක එකා මරාගන්නේ නැතුව දොරවල් හයියෙන් වසාගෙන ගෙවල් ඇතුලටවී හිටපියව්.... උන් ඒක බේරාගනියි උඹලා කැමති උණත් නැතත්.....

    #ලකා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113

    බොක්කලාස්,

    මොකද තත්වේ ?

    ලංකාව සිංගප්පුරුව අභිබවා යන මාස්ටර් ප්ලෑන් එකක් එහෙම ගහනවද මහින්ද ලොක්කය් , ගෝට සරුය්
    රනිල් මැතිතුමය් දම්මික පෙරේරය් , රොහාන් පැල්වත්තය්, නාගානන්දය් කට්ටිය එකතු වෙලා

    සෙට් එකේ නොකියුනු නම් තියේනම් දාන්න.....

    50KG, erozan , ruchira , වගේ මහින්දගේ, රනිල්ගේ ලගම හිතවත්තු අප්ඩේට් එකක් දෙන්න බලන්න....

    ලුණු ඩිංගක් මදි වගේ , බැලින්නම් අනුර සහෝදරයා හැලිලා... ඔන්න ඇඩ් කළා....

    අනුරාධය ද? :rofl::lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    දැන් අගමැතිලා දෙන්නෙක් නිසා අපේ රට වේගයෙන් ඉස්සරහට යනවා බයක් තියනවා ඉන්දියාවේ හැප්පෙයිද කියලා ඔහොම ඉස්සරහට ගිහිල්ලා:baffled::baffled:

    :rofl::rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හොදකොල්ලා වාහනයක් විකුණන් පාඩුවේ ඉදපන් නිකන් බිස්නස් කඩා ගන්නේ නැතිව. උබ රනිලා හොදයි කිව්වොත් මරාගේ උන් උබෙන් ලිසිං ගන්නේ නෑ, මරා හොදයි කිව්වොත් රනිලාගේ උන් උබෙන් ගන්නේ නෑ.

    amboo bn ekaaa :lol::lol::lol::lol::lol::lol: