ගිනි ගත් නැවෙන් බිහිවෙන බිලියනේර්ස්ලා කවුද ??

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    unp media unit ayiyala thissa ekka kochchra arrears thiyenawaa kiwwoth anduwata bannath
    waradi thissa anduwe waradda neme

    lankawa mehema hari ithuruwela thiyena eka loku deyak
    මට නම් ආණ්ඩුවත් එක්ක ලොකු ඇරියස් එකක් නෑ
    මොකද සජිත් ආවත් කොරන්නේ ඔය ටිකම තමයි
    එයිට වඩා මුන් වගේ කුලිට කඩේ ගිය උන් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා

    අනික මම කිසිම මීඩියා යුනිට් එකකට නැත
     
    Last edited: